Septic tank උදව්වක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මචන් කොමඩ් එක හැමවෙලේම පාවිච්චි වෙන්නෙ නෑ වෙනම ටොයිලට් එකක් තියෙන නිසා.

    සෙප්ටික් ටැංකියක් ගත්තොත් ඇතිද බන් එතකොට?

    නැත්නම් වලක් කපලා වලලු 2 ක් වගේ බස්සන්නත් පුලුවන්.

    මොකක්ද හොඳම විදිය?
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචන් කොමඩ් එක හැමවෙලේම පාවිච්චි වෙන්නෙ නෑ වෙනම ටොයිලට් එකක් තියෙන නිසා.

    සෙප්ටික් ටැංකියක් ගත්තොත් ඇතිද බන් එතකොට?

    නැත්නම් වලක් කපලා වලලු 2 ක් වගේ බස්සන්නත් පුලුවන්.

    මොකක්ද හොඳම විදිය?
    වලලු සීන් එක ඉතින් හොඳට වතුර බහින, වතුර මට්ටම ගැඹුරු පැත්තකට හොඳයි. නැත්තන් බන් ඕක වහින කාලෙට වතුර උනලම පිරෙනවා.

    ඉස්සරහ ගැනත් හිතලා ඕනම් බෆලෝ ගලියක් දාපන්. පොඩි එක උනත් අවුලක් නෑ. මුලදි වියදම විතරනේ බන්, ඊටපස්සෙ නිදහසෙ රෙන්න තියෙන්නෙ.

    athi aurudu 3 kata parak wage ain karanna wei
    මොක දැම්මත් අස් කරන්න ඕන බන් කාලයක් ගියාම සිද්දිය තියෙන්නෙ වලලු බැස්සුවාම වටේ හිල් ටිකයි බිමයි කක්කි වලින් බ්ලොක්වෙනවා, ඊටපස්සෙ ඉතින් වතුර බහිනවා හොරයි. හැබැයි සෙප්ටික් ටෑන්ක් හරි බෆලෝ ගලියක් හරි (ඕකත් සෙප්ටික් ටෙක්නොලොජියනේ තියෙන්නෙ) දැම්මොත් ඝන ටික ලොකු ටැංකියෙම හිරවෙලා වතුර විතරයි එලියට යන්නෙ අනිත් ටැංකියට. ඉතින් කාලයක් සුද්ද කර කර පාවිච්චි කරන්න පුලුවන්.
    ------ Post added on Aug 7, 2026 at 12:02 PM
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,530
    4,597
    113
    වලලු සීන් එක ඉතින් හොඳට වතුර බහින, වතුර මට්ටම ගැඹුරු පැත්තකට හොඳයි. නැත්තන් බන් ඕක වහින කාලෙට වතුර උනලම පිරෙනවා.

    ඉස්සරහ ගැනත් හිතලා ඕනම් බෆලෝ ගලියක් දාපන්. පොඩි එක උනත් අවුලක් නෑ. මුලදි වියදම විතරනේ බන්, ඊටපස්සෙ නිදහසෙ රෙන්න තියෙන්නෙ.

    මොක දැම්මත් අස් කරන්න ඕන බන් කාලයක් ගියාම සිද්දිය තියෙන්නෙ වලලු බැස්සුවාම වටේ හිල් ටිකයි බිමයි කක්කි වලින් බ්ලොක්වෙනවා, ඊටපස්සෙ ඉතින් වතුර බහිනවා හොරයි. හැබැයි සෙප්ටික් ටෑන්ක් හරි බෆලෝ ගලියක් හරි (ඕකත් සෙප්ටික් ටෙක්නොලොජියනේ තියෙන්නෙ) දැම්මොත් ඝන ටික ලොකු ටැංකියෙම හිරවෙලා වතුර විතරයි එලියට යන්නෙ අනිත් ටැංකියට. ඉතින් කාලයක් සුද්ද කර කර පාවිච්චි කරන්න පුලුවන්.
    ------ Post added on Aug 7, 2026 at 12:02 PM
    බෆලෝ ගලියක්? :unsure:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,778
    113
    මොක දැම්මත් අස් කරන්න ඕන බන් කාලයක් ගියාම
    එතකොට බං අපේ වල දැනට අවුරැදු 40 වෙනව. කවදාවත් අස් කරල නැ. උතුරලත් නෑ. ගඩොල් වලින් බැදල තියෙන්නෙ.
    ඒ මොකද ඒ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    එතකොට බං අපේ වල දැනට අවුරැදු 40 වෙනව. කවදාවත් අස් කරල නැ. උතුරලත් නෑ. ගඩොල් වලින් බැදල තියෙන්නෙ.
    ඒ මොකද ඒ
    උඹලත් සෙප්ටික් ටෑන්ක් තමා හදලා තියෙන්නෙ. වතුර ටික වෙනම යනවා ඝන ටික ඉතුරු වෙනවා. සමහර විට යට පසට එකතු වෙනවා ඇති ඝන. ඒත් අවෲදු 40ක් නිකන් තියෙනවා කියන්නෙ පුදුමයක්. හොඳට වතුර බහින පැත්තක් වෙන්න ඇති.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,778
    113
    උඹලත් සෙප්ටික් ටෑන්ක් තමා හදලා තියෙන්නෙ. වතුර ටික වෙනම යනවා ඝන ටික ඉතුරු වෙනවා. සමහර විට යට පසට එකතු වෙනවා ඇති ඝන. ඒත් අවෲදු 40ක් නිකන් තියෙනවා කියන්නෙ පුදුමයක්. හොඳට වතුර බහින පැත්තක් වෙන්න ඇති.
    තනි වලට බැදල තියෙන්නෙ රතු ගඩොලිං බං. තාත්ත කිවුව ගේ හදනකොටම හදපු වල කියල. හරියටම අවුරුදු 42ක්. කවදාවත් උතුරල නෑ. අස්කරලත් නෑ. මම හිතන්නෙ වතුර බහිනව ඇති
     
    • Like
    Reactions: tharakaf

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,001
    2
    2,445
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░