Serama kottu eka

JokerFan

Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    giphy.gif
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    සැර නං මොනවද බං කෑලි මිරිස් ටිකක් දාන එක විතරනේ තියෙන්නේ.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    සැර නං මොනවද බං කෑලි මිරිස් ටිකක් දාන එක විතරනේ තියෙන්නේ.
    මොන කැලින්මිරිස් ද මෙහෙ උන් කෝච්චි දාලා කොටනවා.

    අද P&S එකේ එළියේ කූඩාරමක් ගහන් එක එක කෑම ජාති හදනවා. උදේ හවස වෙල් දෙකේම එකෙන් චීස් කොත්තු වක් කෑවා. අවුලක් නෑ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    මොන කැලින්මිරිස් ද මෙහෙ උන් කෝච්චි දාලා කොටනවා.

    අද P&S එකේ එළියේ කූඩාරමක් ගහන් එක එක කෑම ජාති හදනවා. උදේ හවස වෙල් දෙකේම එකෙන් චීස් කොත්තු වක් කෑවා. අවුලක් නෑ.
    චීස් කොත්තු මට නං සෙට් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    චීස් කොත්තු මට නං සෙට් නෑ
    මම අද පළවෙනි පාරට කෑවේ. :lol: ලුණු රහක් නෑ නේ මන් කාපු එකේ. අවුලක් නෑ එකට ඉක්මනට බඩ පිරෙනවා. නෝමල් කොත්තුව වෙනදාට මදි වෙනවා P&S එකේ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    මම අද පළවෙනි පාරට කෑවේ. :lol: ලුණු රහක් නෑ නේ මන් කාපු එකේ. අවුලක් නෑ එකට ඉක්මනට බඩ පිරෙනවා. නෝමල් කොත්තුව වෙනදාට මදි වෙනවා P&S එකේ.
    කිරි මැටි පටෝනවා වගේ නිසා බඩට අල්ලනවා ඉතින්
     
    • Haha
    Reactions: kasun090354t