SERIALS හොයාගන්න නියම SITE ටිකක්...

krishan.rokz

Member
Nov 16, 2009
194
7
0
මල්ලි ඔයා මේක කොහෙන්ද මේක හොයා ගත්තේ ..ඔයා මේවා ගත්ත තැන දැම්මනම් හොදයි..අනුන්ගේ දෙයක් තමාගේ වගේ දැන එක හරි නැ නේද.

http://pchomelk.blogspot.com/2011/12/serials-site.html

ආයේ මෙහෙම කරන්න එපා..ඔයා උපුටා ගන්නවනම් ඒ කොහෙන්ද කියලා දාන්න

මේ ඕක උබේ 1 site ක් නම් උබ දන්න එපැනෙ..අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව උබ දාපන්...