matha hala tiyenne serina gana hoda wisthara newi. issara lawye kenek hitiya kandy wala situ bandara rathnayaka kiyala. pora gawa thibba. apita class karanda pora awe eke.
ane manda mama nam yanwanam yanne tikak market tiyena ekakta.
habai nissan wahana hodata sapa pahasui. mama kiyanne toyta same wage ewata sapekshawa.
car ekakata yadna amaruda ban. hatchback ekakta wage.
van wala gassena eka tiyenwa. ape town ace cr27 ekak tiyenwa.
walaka watunama uda yanwa. eth car eke ehema na. parana unath car wala suspention hodai. godak duwn naththan diesel wahana nadaathu wiyadam wadi machan.
ea ganath hithala balapan.
මට කාර් ඉඩ මදි බං මගෙ බඩු ටිකයි වැඩ කරව උන් ටිකයි දාගෙන යන්න. Station Wagon 1ක් ගන්නත් ගිහින් නැවැත්තුවේ ඒ්කයි. වැට කරන කටිටියට පොඩි නින්දක් දාගෙන යන්න පුලුවන් වෑන් 1කක.video light, Drone, Photography equipment ඔක්කොම ගෙනියන ෙවලාවල් තියනවා ඒ්කයි. කාර් 1කකට බඩු ටික දාගත්තහම කටිටියට යන්න වෙන 1ක් හොයන්න වෙනවෙ
Last edited:

