[serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ත්‍රෙඩ් කන්න එන්න එපා, උබලව ලංකාවෙ ඉපදෙන්නෙ ඊලගාත්මෙth:lol:

    Student Visa Dala Russia yanna puluwan....
    Uni yanna one naaa...palaweni mase witarak Language class ekak thiyenne.... Burger king wage company wala wada karanna puluwan.....

    Wadi wistara one nam PM ekak danna ..

    Patta padi hambenne naaa....
    Skill Nathi Ayata nisa damme...
    Ruble 42,000 ( Per Month)

    Student Visa every year hari 6 month walin hari extend kara kara inna puluwan...
    scam alert
    ------ Post added on Sep 22, 2022 at 10:50 AM
     
    • Like
    Reactions: Tharaka25

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    ලංකාවේ අන්තිමට ඉතුරුවෙන්නේ එක සෙට් එකක්
    ඒ සෙට් එකේ ඉන්නවා දහඩිය මහන්සියෙන් වැඩ දෙක තුන කරලා ඉන්න මිනිස්සු
    සල්ලි නැතුව එදා වේල කාල ඉන්න මිනිස්සු
    බැංකුවල හොරෙන් මනේජර්ට ලක්ෂ 1 1/2ක් දීල බැලන්ස් පෙන්නන්න බැරි වුනු මිනිස්සු
    හොරා කන්නේ නැතුව යහපත්ව ඉන්න මිනිස්සු

    ඔය උද ඉන්න මිනිස්සුන්ගෙන් හුරා කන දේශපාලුවෝ
     
    • Sad
    Reactions: Tharaka25

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    ත්‍රෙඩ් කන්න එන්න එපා, උබලව ලංකාවෙ ඉපදෙන්නෙ ඊලගාත්මෙth:lol:


    scam alert
    ------ Post added on Sep 22, 2022 at 10:50 AM
    Mama nam Lankawe inne...Mage malli thami Russia Students Visa Giye...Masa 5 kata kalin...

    Mata keeyak wath enne naaa ubala giyath ekai mata nogiyath ekai...Anika mata agency ekak wath naaaa.. kamathi kenek yanawanam yanna information ekak mama dennam...one nattam nikan hitapan...

    Anika hamotama eka widiyata hariyanne naaa..samaharunnata hariyanawa...samaharunta waradinawa..

    එහෙම කිව්වනම් හරි. තමන්ට තනියම survival game එකක් ගහන්න try එකක් දෙන්න පුළුවන්. ඒක දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක සාපේක්ෂව බැලුවත් මොකුත් කියන්න බෑ මොකද ලංකාවේ තත්වේ එන්න එන්නම දරුණු වෙන නිසා. කාලෙකට කලින් මිනිස්සු රට ගියේ තමනුත් කාලා බීලා, ඉතිරියක් කරන, මෙහෙ ගෙවල් දොරවල් හදලා ගේමක් ගහන්නනේ. ඒකට අනිත් රටවල් එක්ක බැලුවම රුසියාව option එකක් නෙමෙයි. දැන් ඉතින් කොහෙත් එකයි ලංකාවෙන් යන්න තියෙනවනම් කියන මානසික මට්ටම මිනිස්සුන්ට තියෙන හන්ද මොකුත් කියන්නත් බෑ.
    Skill Ekak nathuwa Giya gaman Loku dewal karanna baaa....Hama ratakama thathwe wenada wage nemei...Thamange Mahansiya Luck eka thiyenna one....

    Anika masekata 250,000 wage (convert unama)

    Loku dewal karanna baaa ne...eka hondatama therenawa ne....

    Jeeewath wenna puluwan..Pohosath wenna amarui...
    ------ Post added on Sep 22, 2022 at 1:11 PM
     
    • Like
    Reactions: Tharaka25

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ඉතින් degree වගේ ලොකු ඒවා අවශ්‍ය නෑ, කාර්මික විද්‍යාලයකට වගේ ගිහින් දෙයක් ඉගන ගන්න බලපන්කො. ඕවට හොඳ ඉල්ලුමක් තියනවා.

    නිකන්ම බිජ්ජ වන වන යනවට වඩා කොච්චර හොඳයිද? visa rules කඩ කඩ හොරෙන් වැඩ කර කර උක දෙන්න අවශ්‍ය නෑ කොන්ද කෙලින් තියන් නීත්‍යනුකුලව ජිවත් වෙන්න පුළුවන්.