[serious answers only] ලොකුවට ස්කිල්ස් නැති, එකෙක්ට රට යන්න තියෙන පාත්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    මේකෙ ගොඩක් උන් ඩිග්‍රී අරන් එක්ස්පිරියන්ස් හදන් රට ගියපු උන්නෙ ඉන්නෙ. එහෙම නැතුව, අවුරුදු ගනන් යන්නෙ නැතුව, ටිකක් ලේසියෙන් යන්න තියෙන ක්‍රම මොනාද?

    ලොකුවට ස්කිල්ස් නැති, 30ට අඩු එකෙක්ට.

    මන් දන්න විදිහටනම්, කොරියන් හදාගෙන කොරියන් යන එකයි, jlpt karala ජපන් ට්‍රේනින් වීස එකයි විතරයි නේද තියෙන්නෙ? (ssw ‍යන්න n4 කරන්න අවුරුද්දකට වඩා යනවනෙ)
    ජපන් කරන්න කොහුවල පැත්තෙ හොඳ ක්ලාසසුත් කියාන්කො

    ත්‍රෙඩ් කන්න එන්න එපා, උබලව ලංකාවෙ ඉපදෙන්නෙ ඊලගාත්මෙth🙏
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    සල්ලි
    සල්ලි තියෙනවනම් විසා ගහගන්න පුළුවන්

    ඔසී වුනත් ඉන්වෙස්ට් කරන්න පුලුවන්නම් සල්ලි විසා ලැබෙනවා
    ඔසී වල ගෙයක් ගන්න පුලුවන්නම් තනි මුදලින් පිටින් අරන් ඇවිත් විසා දෙනවා
    මේ වගේ ගොඩක් රටවල් සල්ලි අරන් අවොත් විසා ගහනවා

    ස්කිල්ස් ඕන නැහැ සල්ලි වලට
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේකෙ ගොඩක් උන් ඩිග්‍රී අරන් එක්ස්පිරියන්ස් හදන් රට ගියපු උන්නෙ ඉන්නෙ. එහෙම නැතුව, අවුරුදු ගනන් යන්නෙ නැතුව, ටිකක් ලේසියෙන් යන්න තියෙන ක්‍රම මොනාද?

    ලොකුවට ස්කිල්ස් නැති, 30ට අඩු එකෙක්ට.

    මන් දන්න විදිහටනම්, කොරියන් හදාගෙන කොරියන් යන එකයි, jlpt karala ජපන් ට්‍රේනින් වීස එකයි විතරයි නේද තියෙන්නෙ? (ssw ‍යන්න n4 කරන්න අවුරුද්දකට වඩා යනවනෙ)
    ජපන් කරන්න කොහුවල පැත්තෙ හොඳ ක්ලාසසුත් කියාන්කො

    ත්‍රෙඩ් කන්න එන්න එපා, උබලව ලංකාවෙ ඉපදෙන්නෙ ඊලගාත්මෙth🙏
    N4 ona nehe, JFT kiyala tika lesi exam ekak tiyenawa.
     
    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    මේකෙ ගොඩක් උන් ඩිග්‍රී අරන් එක්ස්පිරියන්ස් හදන් රට ගියපු උන්නෙ ඉන්නෙ. එහෙම නැතුව, අවුරුදු ගනන් යන්නෙ නැතුව, ටිකක් ලේසියෙන් යන්න තියෙන ක්‍රම මොනාද?

    ලොකුවට ස්කිල්ස් නැති, 30ට අඩු එකෙක්ට.

    මන් දන්න විදිහටනම්, කොරියන් හදාගෙන කොරියන් යන එකයි, jlpt karala ජපන් ට්‍රේනින් වීස එකයි විතරයි නේද තියෙන්නෙ? (ssw ‍යන්න n4 කරන්න අවුරුද්දකට වඩා යනවනෙ)
    ජපන් කරන්න කොහුවල පැත්තෙ හොඳ ක්ලාසසුත් කියාන්කො

    ත්‍රෙඩ් කන්න එන්න එපා, උබලව ලංකාවෙ ඉපදෙන්නෙ ඊලගාත්මෙth🙏
    Degree නැත්නම්, සල්ලි තියනවා නම් bachelors යන්න.
    නැත්නම් ඔය ජපන් සීන් එක. ඕකටත් 30ක් විතර යනවා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,582
    1
    14,696

    ජපානෙට, කොරියා ලේබර් යන්න පුළුවන්. ඒත් ඉතින් මෙච්චර කල් ගිහින් තියෙන්නෙ ඇමතිලා මාර්ගෙන් ගොඩක් අය
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    Machan Korea Balapan..
    Age kiyada ?
    කොරියා ෂුවර් නැහැ නේද බන්? ගොඩාක් කට්ටිය ලිව්වත් කීප දෙනාවනෙ ගන්නෙ. ඒ ගත්තත් අවුරුදු දෙකකට වඩා යනව නේද?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    cleaning jobs in Dubai or similar country.
    එහෙම ජොබ් හොයා ගන්නෙ කොහොමද බන්? එෆ්බී නම් එහෙම ජොබ්ස් ගොඩක් තියෙනව. ඒත් ස්කෑම් කියලයි හිතෙන්නෙ. මුලින්ම අපිම කම්පැනි එකක් හොයාගෙන කන්ටැක්ට් කරන්න ඕනෙද, නැත්තන් ඒජන්සි හරහාද? පුලුවන් නම් රෙකමන්ඩ් කරන ඒජන්සි එහෙකුත් කියපන්කො
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Student Visa Dala Russia yanna puluwan....
    Uni yanna one naaa...palaweni mase witarak Language class ekak thiyenne.... Burger king wage company wala wada karanna puluwan.....

    Wadi wistara one nam PM ekak danna ..

    Patta padi hambenne naaa....
    Skill Nathi Ayata nisa damme...
    Ruble 42,000 ( Per Month)

    Student Visa every year hari 6 month walin hari extend kara kara inna puluwan...
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    Degree නැත්නම්, සල්ලි තියනවා නම් bachelors යන්න.
    නැත්නම් ඔය ජපන් සීන් එක. ඕකටත් 30ක් විතර යනවා
    ලස්ස 30ක්? ක්ලාස් එහෙම නොයා එක්සෑම් කලත්? හපොයි
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    Student Visa Dala Russia yanna puluwan....
    Uni yanna one naaa...palaweni mase witarak Language class ekak thiyenne.... Burger king wage company wala wada karanna puluwan.....

    Wadi wistara one nam PM ekak danna ..
    Thanks :love: , mn pm karannam

    American fast food outlets hire in the middle east, if you know a little english they will hire if under 30 years.... Goodluck!
    Thank you:love: හොයල බලන්නෝනෙ
    ------ Post added on Sep 21, 2022 at 4:57 PM
     
    • Like
    Reactions: NRTG