serious buyers only / no brokers, time wasters plz

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Honda city v tec accident car for sale Original book Hadagnna kenk ta denwa Full price 25/50 Nego after inspection 0773992473


    xjwGOR1.jpg


    eK1ayKF.jpg


    CwqYVwq.jpg
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    හරි ඔය වාහනයක් වගේ තියෙන එක ගත්තයි කියමුකො, ඒත් ඕක අරගෙන යන්නෙ කොහොමද? 🤔
    අනිත් දේ negotiate කරන්න මොකක්ද අපි inspect කරන්නෙ. කොතනින්ද පටන් ගන්නෙ? 🙁
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරි ඔය වාහනයක් වගේ තියෙන එක ගත්තයි කියමුකො, ඒත් ඕක අරගෙන යන්නෙ කොහොමද? 🤔
    අනිත් දේ negotiate කරන්න මොකක්ද අපි inspect කරන්නෙ. කොතනින්ද පටන් ගන්නෙ? 🙁
    call ekak denna bro, podi podi aul tika hada gamu. adu karala dennam bokka api okkoma marena minissune
    එක සයිඩ් මිරර් එකයි ටේල් ලැම්ප් එකකුයි පාවිච්චියට ගන්න පුළුවන් වගේ :-)

    supiriyatama tiyenawa bro
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,703
    19,617
    113
    ම්ම්ම් මින්ට් කන්ඩිශන් බාන්ඩයක් වගේ. ඔයිට වැඩියෙන් ඕක දෙන්න පුලුවන්. තව කාලයක් ඔහොමම තියන් හිටපන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ම්ම්ම් මින්ට් කන්ඩිශන් බාන්ඩයක් වගේ. ඔයිට වැඩියෙන් ඕක දෙන්න පුලුවන්. තව කාලයක් ඔහොමම තියන් හිටපන්
    watinna denna puluwan bro pahu wenna tawa , salli hadissiyak ekay da denne
    Potha diyan 5kata

    Car eka uba thiyaganin

    ba bro genuine biz eka karamu plz
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    24 කට දෙනවනම් අද ගන්නවා. Cash.

    25 ta karamu bro, pahu wenna tawa watinawa
    wahana genne na 2022 wath

    Vezel ekak thibuna me wagema condemn wela.
    16Laks last year yard ekaka.

    Me Prado ekak rebuild karala.



    thnks bro meyalata terenne na
    ------ Post added on Aug 12, 2021 at 6:22 PM
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,650
    113
    Nugegoda, Sri Lanka
    Vezel ekak thibuna me wagema condemn wela.
    16Laks last year yard ekaka.

    Oya civic eke nam parts hoya ganna amarui me dawas wala. E nisa salli hold wena eka thamai wenne.

    Me Prado ekak rebuild karala.

    Prado num ithin Body Chassi wenamane bung, goda danna lesie.. Car Monocoque ne, okkoma thiyanna wenawa, naththum kapala thamai danna wenne.. Original seem walinma kapala panel passuwanum hadanna puluwan.

    Menna muge Videos balapan, pissu hadenawa goda dana widiyata..

    https://www.youtube.com/c/tussik01/videos
     
    • Like
    Reactions: RLT4U