server 2008 වල lan

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මචන්සලා පොඩි හෙල්ප් එකක් ඕනි. මගේ windows :no: connection එකක් සහ wifi connection එකක් තියෙනවා
    මට ඕනි wifi connection එකෙන් ඉන්ටෙර්නෙට් යන්නත් LAN එකෙන් file sharing කරන්නත්, වැදගත්ම දේ වෙන්නේ LAN එක.
    එත් SEVER එකේ පෙන්නනේ WIFI එක විතරි . ඒ කියන්නේ default CONNECTION එක විදියට අරගෙන තියෙන්නේ WIFI .
    LAN එකේ අනිත් COMPUTER පෙන්නන්නේ න ... මොකද කරන්නේ???????
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විස්තර මදි.
    server lan connection එකට කේබල් ගහලද ? switch/router එකකට සම්බන්ද කරලාද ?
    අනිත් pc වල network connection කොහොමද තියෙන්නෙ ? ip network එක මොකද්ද ?