Alternative OS ekak Xiaomi Note 10s

nevertheless

Active member
  • Feb 28, 2020
    216
    188
    43
    Bandaragama
    Device Xiaomi Note 10s
    Update wela tibune Android 14
    MIUI: V14.0.11.0.TKLMIXM

    2024 දි, අප්ඩෙට් එකක් අවිල්ල තිබුනා රෑ, උදෙ වෙන කොට ෆොන් එකෙ බෑටරි එක බෑහලා තිබ්බා, වෑඩිය ගනන් ගත්තෙ නෑ. කොහොම හරි ෆුල් බෑටරි චා(ර්)ජ් කරා . ෆොන් එක රත් වෙලා තිබුනා වෙන්දට වඩා. වයිෆයි එක කොනෙට් වෙන්නෙ නෑතුව ගියා අප්ඩෙට් එකෙන් පස්සෙ , කොකටත් ෆෑක්ටරි රිසෙට් කරා. එත් වෑඩක් උනෙ නෑ බෑටරි රත් වෙලා ඉක්මනට බහින්ව ච(ර්)ජ්. දෑන් Bluetooth, wifi දෙක්ම වෑඩ කරන්නෙ නෑ. පරන xiaomi ROM එකක් දාන්න බලුව්වා, fastboot ගියාට පස්සෙ ෆොන් එක computer එකට connect කරාට පස්සෙ windows එකෙන් drop වෙන්ව connect වෙන්වා දිගටම.

    eka nisa, rom ekk, daganna baa windows eka haraha.


    මෙකට රොම් එකක දාග්න්න ඔනෙ, කොහොමද දාගන්නෙ, පොඩි හෙල්ප් එකක් දෙන්න.
     

    desh26

    Active member
  • Jan 1, 2026
    97
    154
    33
    Oy version ekema recovery rom eka download karala aye software updater app ekenm install karala balapan (e method eken parana rom install kranna ba security patch ehema current version ekata wada paranai nam)
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,405
    1,234
    113
    United States
    Note 10s එකේ fastboot එක drop වෙන එකට මුලින්ම original cable එකෙන් USB 2.0 port එකකට ගහලා බලන්න මචං, Mi Flash එකේ driver එකත් install කරලා battery එක 50%කට වඩා charge කරලා ඉන්න. එහෙම කරලත් stock ROM එක ගැහුවට පස්සෙ WiFi, Bluetooth දෙකම එන්නෙ නැත්තන් ඒක software case එකක් නෙවෙයි, hardware පැත්ත බලන්න වෙයි.

    මචං ඔය fastboot එකෙන් disconnect වෙන එක ගොඩක් වෙලාවට cable එකයි USB port එකයි නිසා වෙන්නෙ. Original cable එකක් අරන් USB 2.0 port එකකට ගහල Mi Flash tool එකෙන් ආයෙ try කරල බලන්න. Note 10S එකට crDroid වගේ custom ROM තියනවා, හැබැයි කලින් bootloader එක unlock කරල තියෙන්න ඕනෙ.
    ------ Post added on Oct 21, 2026 at 7:46 PM
     
    • Like
    Reactions: NRTG