• Jul 4, 2009
    7,259
    462
    83
    මම windows server 2008 වල AD-DS වලින් user account දෙකක් හැදුවා. ඒ සර්වර් එකට මගෙ ලැප් එක connect කරලා ඒ user account එකකට ලොග් උනා. ඊට පස්සෙ සර්වර් එක shut down කරත් ඒ user account එකට වෙන්න පුලුවන්. මෙහෙම වෙන්නෙ ඇයි.? :eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    local cache එකෙ authentication තියාගන්නවා. ඒකෙන් lógin වෙන්න පුලුවං හැබැයි ඕක ටික වෙලාවකට විතරයි. නැත්තං ඔය account එකට offline access enable කරලාද දන්නෙ නෑ. එහෙම සීන් එකකුත් තියනවා.