Server 2012 R2 උදව්වක් ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Server 2012 R2 උදව්වක් ඕනේ

    මේකයි මචංස් ලා වැඩේ... මං ඉන්න ඉස්කෝලේ computer 42 & 23 තියෙන ලැබ් දෙකක් බලන්න වෙලා තියෙන්නෙ මට. ඔක්කොම නෙට්වර්ක් කරල තියෙන්නේ. ඒත් WORKGROUP එකේ තියෙන කොට මල චාටර්. ඉතින් අද මම Server 2012 දාලා Domain එකකට ඔක්කොම ඇඩ් කලා. දැන් මේකයි වැඩේ...

    Student , Staff , Instructors කියල user group 3 ක් හදල ඒවට User Accounts Add කලා

    මට දැන් වෙන වෙනම Group policy Add කරන්න ඔනේ... ටිකක් ට්‍රයි කලා, ඒත් පොඩ්ඩක් අවුල් වගේ... දන්න එකෙක් ඉන්වනම් කියල දීපංකෝ..
    :(:(
     
    • Like
    Reactions: fundude

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං YouTube කරලා බලහං. උඹ අතින් හරියට DNS config වෙලා නැතුව ඇති Clients වලත්.
    DHCP එහෙමත් හැදුවද?
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං YouTube කරලා බලහං. උඹ අතින් හරියට DNS config වෙලා නැතුව ඇති Clients වලත්.
    DHCP එහෙමත් හැදුවද?

    ඒව ඔක්කොම හරි බං
    මට ඕනේ ගෘෘප් පොලිසි එකක් අළුතින් හදල ඇඩ් කරන විදිහ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    GPMC එකේ ඩෝමෙන් එක උඩ රයිට් ක්ලික් කරාම එනවා Link Group policy කියලා එතනින් ලින්ක් කරලා
    CMD එකේ
    gpupdate/force
    (මතක හැටියට )
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    GPMC එකේ ඩෝමෙන් එක උඩ රයිට් ක්ලික් කරාම එනවා Link Group policy කියලා එතනින් ලින්ක් කරලා
    CMD එකේ
    gpupdate/force
    (මතක හැටියට )

    හෙට බලන්නම් මචං
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Server Manager > Tools > Group Policy Management යන්න.

    වම් පැත්තේ "Group Policy Management" expand කරන්න.. දැන් පේනවා Forest: "උබ දීලා තියන domain නම" .. ඒකත් පහලට ඊතලේ ඔබලා expand කරහම Domain කියලා ඒවී.. දැන් උබට පේනවා උඹ හදාපු Domain නම..දැන් උඹට පේනවා උබ හදාපු OU (Organizational Units) වැටිල තියනවා., ඒ එකක් ගමුකෝ.. ඒක උඩ right click කරලා ... "Create a GPO....." කියලා එකක් එනවා.. ඒකට යමන්.. GPO එකක් හදාගනින්. දැන් තියනවා ජාති දෙකක්.

    Computer configurations
    (හිතහන් උබට ඕනි සමහර user ලට Adobe Photoshop පාවිච්චි කරන්න දෙන්නේ නැතුව ඉන්න. අන්න ඒ ජාතියේ වැඩකට මේ ගොඩට යමන්.)

    User configurations
    (හිතහන් උබට ඕනි සමහර user ලට USB පාවිච්චි කරන්න දෙන්නේ නැතුව ඉන්න. අන්න ඒ ජාතියේ වැඩකට මේ ගොඩට යමන්.)

    අපි ගමුකෝ නිකමට User configurations.. User configurations > Policy > Administrative Template > උබට userලට restrict කරන්න ඕනි දේවල් ඕක පීරලා හොයගන්න වෙනවා.. හිතමු USB restrict කරනව නං. ඒක select කරලා Enable කරගන්න..

    දන්න හැටියට කීවේ :rolleyes: මොනා හරි අවුල් නං PM කරහන්.
     
    Thanks machan
    17+