Server 2012 R2 උදව්වක් ඕනේ
මේකයි මචංස් ලා වැඩේ... මං ඉන්න ඉස්කෝලේ computer 42 & 23 තියෙන ලැබ් දෙකක් බලන්න වෙලා තියෙන්නෙ මට. ඔක්කොම නෙට්වර්ක් කරල තියෙන්නේ. ඒත් WORKGROUP එකේ තියෙන කොට මල චාටර්. ඉතින් අද මම Server 2012 දාලා Domain එකකට ඔක්කොම ඇඩ් කලා. දැන් මේකයි වැඩේ...
Student , Staff , Instructors කියල user group 3 ක් හදල ඒවට User Accounts Add කලා
මට දැන් වෙන වෙනම Group policy Add කරන්න ඔනේ... ටිකක් ට්රයි කලා, ඒත් පොඩ්ඩක් අවුල් වගේ... දන්න එකෙක් ඉන්වනම් කියල දීපංකෝ..