Server HDD

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
මචංලා
server එකකට හරියන්නේ මොනවගේ Hard disk ද?
මම හදන්නේ RAID 1 ගහන්න
WD ද නැත්නම් වෙන හොද brand මොනවද?
WD නම් එකේ කෙයි එකද හොද
experience තියෙන උන් කියපල්ලකෝ
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සර්වර් වලට කියලා එකක් තියේ බන් ඔය
    පාටවල් තියනවා නේද අන්න ඒවලින් තමා තෝරන්නේ :)
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    servers වලට අපි pc වලට ගහන hdd ගැහුවට ගන්නේ නැහැ ඔය server එකේ model number එක නෙට් එකේ ගහලා එකට හරියන hdd එක බලපන් නැත් server එක මොකද්ද