වාහනයක් ගත්තා. Service කරන්න toyota lanka හොඳයිද ? කීයක් යනවද ?
වාහනය passo එකක්
වාහනය passo එකක්
Masa 3kata wage kalin vitz akata 33k giyaවාහනයක් ගත්තා. Service කරන්න toyota lanka හොඳයිද ? කීයක් යනවද ?
වාහනය passo එකක්
සාමාන්‍යයෙන් යන ගාන කීයද ?හොඳ නෑ. හෙන ගානක් යනවා සර්විස් එකට
හොදයි.. ඒත් සල්ලි අපරාදේ.. අඩුවට හොදට කරන ලොකල් උන් ඕන තරම් ඉන්නවා.. උබලගෙ ඒරියා එකේ උන්ගෙන් අහල බලපන්.. උන් සජස්ට් කරයි හොද තැන්..
ඔන්නම් 1st service එක කරපන් ටොයොටා ලංකා.. කරන ගමන් වාහනේ අඩුපාඩු ලිස්ට් එකම චෙක් කරවල ඉල්ලගනින්.. උන් ඒ ඔක්කොම ලියලා දෙයි.. පස්සෙ ඒ රිපෝර්ට් එකේ තියෙන අවුල් ටික පිට හොද තැනකින් හදාගනින්... අරුන්ගෙන් හ්දන්න ගියොත් උබව විකිනෙනවා..
ස්තුතියිToyota Lanka kiyanne hora guhawak.
ස්තුතියිහොද පොඩි තැන් තියෙනව බන් ඔයිට හොද. ටොයෝටා එක ගැන සීන් දෙකතුනක් ගියා නේද?
මට වත්තල සෙට් වෙලා තියෙනව තැනක් ඩොන් ස් සර්විස් කියල. තාත්ත පුතා කරන්නෙ, වාහනේ දැම්මාම ඇණේ ඉදන් බලනව. කොල්ලත් AMW උන්ගෙ වාහන හොබී සීන් එකක් ඉදන් තියෙනව. පට්ට කෙයා එකක් දෙන්නෙ. හෝදන එක නම් පොඩ්ඩක් බලන්න ඔන. ගොබිලො ඉන්නෙ. අර චෙකප් එක හින්ද මන් ගොඩක් රෙපෙයාර් බේරගත්ත. පොඩි ඔයිල් ටොප් අප් වලට එහෙම සල්ලි ගන්නෙත් නෑ පට්ට
------ Post added on Jul 21, 2024 at 9:21 PM
ස්තුතියිMasa 3kata wage kalin vitz akata 33k giya
toyota passo , 2007 , 42/=passo moda da ,anith ekada?
keeeyada ?
year ?
---
50k wage set wwey palaweni service ekata.
uba kiwwoth ada thamay gaththe kiyala kohomath galonawa.
awul tika unta kiyala hoyagena,
priority piliwalata karahan
