Service කරන්න toyota lanka හොඳයිද ?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    වාහනයක් ගත්තා. Service කරන්න toyota lanka හොඳයිද ? කීයක් යනවද ?

    වාහනය passo එකක්
     
    • Like
    Reactions: Cenon and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    හොද පොඩි තැන් තියෙනව බන් ඔයිට හොද. ටොයෝටා එක ගැන සීන් දෙකතුනක් ගියා නේද?

    මට වත්තල සෙට් වෙලා තියෙනව තැනක් ඩොන් ස් සර්විස් කියල. තාත්ත පුතා කරන්නෙ, වාහනේ දැම්මාම ඇණේ ඉදන් බලනව. කොල්ලත් AMW උන්ගෙ වාහන හොබී සීන් එකක් ඉදන් තියෙනව. පට්ට කෙයා එකක් දෙන්නෙ. හෝදන එක නම් පොඩ්ඩක් බලන්න ඔන. ගොබිලො ඉන්නෙ. අර චෙකප් එක හින්ද මන් ගොඩක් රෙපෙයාර් බේරගත්ත. පොඩි ඔයිල් ටොප් අප් වලට එහෙම සල්ලි ගන්නෙත් නෑ පට්ට
    ------ Post added on Jul 21, 2024 at 9:21 PM
     
    • Like
    Reactions: NRTG and lgaikrish

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    හොදයි.. ඒත් සල්ලි අපරාදේ.. අඩුවට හොදට කරන ලොකල් උන් ඕන තරම් ඉන්නවා.. උබලගෙ ඒරියා එකේ උන්ගෙන් අහල බලපන්.. උන් සජස්ට් කරයි හොද තැන්..

    ඔන්නම් 1st service එක කරපන් ටොයොටා ලංකා.. කරන ගමන් වාහනේ අඩුපාඩු ලිස්ට් එකම චෙක් කරවල ඉල්ලගනින්.. උන් ඒ ඔක්කොම ලියලා දෙයි.. පස්සෙ ඒ රිපෝර්ට් එකේ තියෙන අවුල් ටික පිට හොද තැනකින් හදාගනින්... අරුන්ගෙන් හ්දන්න ගියොත් උබව විකිනෙනවා..
     
    (y)

    Toyota Lanka kiyanne hora guhawak.
    ස්තුතියි
    ------ Post added on Jul 21, 2024 at 9:51 PM

    හොද පොඩි තැන් තියෙනව බන් ඔයිට හොද. ටොයෝටා එක ගැන සීන් දෙකතුනක් ගියා නේද?

    මට වත්තල සෙට් වෙලා තියෙනව තැනක් ඩොන් ස් සර්විස් කියල. තාත්ත පුතා කරන්නෙ, වාහනේ දැම්මාම ඇණේ ඉදන් බලනව. කොල්ලත් AMW උන්ගෙ වාහන හොබී සීන් එකක් ඉදන් තියෙනව. පට්ට කෙයා එකක් දෙන්නෙ. හෝදන එක නම් පොඩ්ඩක් බලන්න ඔන. ගොබිලො ඉන්නෙ. අර චෙකප් එක හින්ද මන් ගොඩක් රෙපෙයාර් බේරගත්ත. පොඩි ඔයිල් ටොප් අප් වලට එහෙම සල්ලි ගන්නෙත් නෑ පට්ට
    ------ Post added on Jul 21, 2024 at 9:21 PM
    ස්තුතියි
    ------ Post added on Jul 21, 2024 at 9:52 PM

    Masa 3kata wage kalin vitz akata 33k giya
    ස්තුතියි
    ------ Post added on Jul 21, 2024 at 9:53 PM
     
    • Like
    Reactions: NRTG

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    ගාන ටිකක් වැඩි, සර්විස් එකේ උන් මොනව කරනවද කියල අපිට කිසි විසිබිලිටි එකක් නෑ (මහරගම එකේ).
    අමතර දෙයක් චෙක් කරගන්න ඔනෙ උනොත් වෙනම ගෙවල අපොයිමන්ට් දාල යන්න ඕනෙ.
    ටොයෝට ලංකා සර්විස් කරා කියල නමට හොදයි ඉතින්, මයිලේජ් එක එහෙම ලේසියෙන්ම ජෙනුයින් කියල පෙන්නන්න පුළුවන්.
    මගේ ලග කලින් තිබ්බ වාහනේ දිගටම සර්විස් කලේ නුගේගොඩ මැග්සිටි එකෙන්, උන්ගෙ නං සර්විස් එක සුපිරි, බඩු එළියෙන් ගිහින් දෙන්න පුළුවන්, උන්ගෙන් ගන්නත් පුළුවන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    passo moda da ,anith ekada?
    keeeyada ?
    year ?

    ---

    50k wage set wwey palaweni service ekata.
    uba kiwwoth ada thamay gaththe kiyala kohomath galonawa.

    awul tika unta kiyala hoyagena,
    priority piliwalata karahan
     
    • Like
    Reactions: NRTG

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    Passo ekk toyota eken service karana eka aparade bn , normal thanakin karaganin , anika toyota eke karana service eka customer ta balanna ba un hangan karanne
     
    • Like
    Reactions: lgaikrish

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    හොදයි , උබට පැලෙන්න සල්ලි තියෙනවා නම්. දැම්මත් වාහනේ ගැන ඇහැ ගහගෙන ඉදපන්. එක පාරක් වෙන oil එකක් මගේ එකට දාන්න හැදුව. වෙලාවට දැක්කේ. පිට සුපිරි තැන් තියෙනවා. ගිහිල්ලම තම දන ගන්න වෙන්නේ. අවුරුද්දකට සැරයක් company කරපන්. එතකොට හරියට check වෙනවා ඔකොම
     
    • Like
    Reactions: lgaikrish