Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Service break එක මගහැරීමට උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, මට ලංකාවේ Software industry එකේ අවුරුදු 3.5 experiences තියෙනවා. එත් මට රට එන්න උනා. එත් මන් රැල්ලට රට ආපු එකෙක් නෙමේ.Wife ට Canadawen partial scholarship එකක් ආවා එක නිසා අපිට Canada එන්ඩ උනා. එයා අවුරුදු ගානක් try කරලා, එත් ඒක ආවේ ගිය අවුරුද්දේ.

එත් මචන් USA වල 2022, 2023 FAANG layoff එකෙන් පස්සේ canada වේ IT Industry එකේ ජොබ්ස් සැහෙන්න අඩු වෙලා තියෙන්නේ. තියෙන ජොබ් වලට පට්ට තරගයක් තියෙන්නේ. එක Dev ජොබ් එකක් Post කරාම දවසකට Application 1000 විතර දානවා.එච්චර Competition එකක් දැන් තියෙන්නේ.

මේ යන විදිහට මගේ Service එක දැන් සැහෙන කාලයකට Break වෙයි වගේ. ඒක නිසා මට මොකක් හරි Project එකකට Contribute කරොත් ඒ Issue එක මග හැරෙයි කියලා හිතෙනවා. මට මුලින් profit එකක් නැතත් කමක් නෑ

මන් Backend තමා කරේ Java,Spring Boot එත් React,Flutter App Development ගැන experiences තියෙනවා. ඔයාලගේ Projects තියෙනවා නං මට Contribute කරන්න පුළුවන්.එත් ඕනෙම Technology එකක් මට කරගන්න පුළුවන් විශ්වසේ තියෙනවා. හෝ ඔයාලගේ Ideas තියේ නං මට කියන්න. මට මුලින් profit එකක් නැතත් කමක් නෑ

ලොකු උදව්වක්.

[QUOTE="minxmax, post: 29565440, member: 585933"] මචන්, මට ලංකාවේ Software industry එකේ අවුරුදු 3.5 experiences තියෙනවා. එත් මට රට එන්න උනා. එත් මන් රැල්ලට රට ආපු එකෙක් නෙමේ.Wife ට Canadawen partial scholarship එකක් ආවා එක නිසා අපිට Canada එන්ඩ උනා. එයා අවුරුදු ගානක් try කරලා, එත් ඒක ආවේ ගිය අවුරුද්දේ. එත් මචන් USA වල 2022, 2023 FAANG layoff එකෙන් පස්සේ canada වේ IT Industry එකේ ජොබ්ස් සැහෙන්න අඩු වෙලා තියෙන්නේ. තියෙන ජොබ් වලට පට්ට තරගයක් තියෙන්නේ. එක Dev ජොබ් එකක් Post කරාම දවසකට Application 1000 විතර දානවා.එච්චර Competition එකක් දැන් තියෙන්නේ. මේ යන විදිහට මගේ Service එක දැන් සැහෙන කාලයකට Break වෙයි වගේ. ඒක නිසා මට මොකක් හරි Project එකකට Contribute කරොත් ඒ Issue එක මග හැරෙයි කියලා හිතෙනවා. මට මුලින් profit එකක් නැතත් කමක් නෑ මන් Backend තමා කරේ Java,Spring Boot එත් React,Flutter App Development ගැන experiences තියෙනවා. ඔයාලගේ Projects තියෙනවා නං මට Contribute කරන්න පුළුවන්.එත් ඕනෙම Technology එකක් මට කරගන්න පුළුවන් විශ්වසේ තියෙනවා. හෝ ඔයාලගේ Ideas තියේ නං මට කියන්න. මට මුලින් profit එකක් නැතත් කමක් නෑ [I][/I] ලොකු උදව්වක්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom