Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Service letter help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුලක් දාගෙන නෙමෙයි අයින් වෙලා තියෙන්නෙ. Acceptance දෙන්න තරම්වත් කිසිම professionally HR පැත්ත කෙරෙන්නෙ නැති තැනක්. HR එකට කියලා කිසිම කෙනෙක් නැහැලු. වෙන පැත්තක් බලන කෙනෙක්ලු HR එකේ වැඩත් කරන්නෙ. කිව්ව විධියට ඕවා නොදෙන්නෙ තියෙන බලුකමටයි. අනිවාර්යෙන් register post එකෙනුත් යවන්න කියන්න ඕනි.

Appointment letter එකේ EPF ETF mention කරලා තියෙනවා. බේසික් 10000/= දාළා තියෙන්නෙ. ඒකත් නීති විරෝධියි. අවම බේසික් එක 14500 ක් වෙන්න ඕනිලු. එකපාරක් වැඩ කරපු එකෙක් ක්ම්ප්ලේන් එකක් දැම්ම නිසා ලේබර් ඔෆිස් එකෙන් පැනලා. ඊට නොකර බැරි නිසා බේසික් එක, පස්සෙ 14500 කළා කියනවා. Salary payslip එකක්වත් දෙන්නෙ නැහැලු. තනි වංගුවක් දානව කියන්නෙ. Salary transfer කරන්නෙ CDM Machines වලින්ලු. ඉඳලා හිටලා Online banking වලින් දානවලු. ලේබර් එකෙන් පැන්නත්, රජයෙන් නඩු දානවා කියලා ලියුම් එව්වත්, කොච්චර කළත් මූ ගෙවන්නෙ නැහැලු. හේතු දක්වලා ශේප් වෙන්න ලියුම් යවලා, වංගු දාළා, මඟඅරිනවලු බොරු Accounts හදාගෙන ගිහින් පෙන්නවලු නොගෙවා ඉන්නෙ නැහැ පාඩු නිසා ගෙවන්න විධියක් නැහැ කියලා. තනි බොරුවක් කරනව කියන්නෙ.

ලේබර් ඔෆිස් එකේ කාවහරි අල්ලලා, ගාණක් දීලා වැඩේ යට ගහලයි ඇත්තෙ. නැත්නම් ඔහොම සෙල්ලම් දාන්න බැහැ. ඔතන වෙලා තියෙනව කියන්නෙ, මිලියන 3 කට පොඩ්ඩක් වැඩි ගාණක් ගෙවන්න තියෙනවලු පොලු තියලා EPF ETF එක. මිනිස්සු අයින් වෙලා ගිහින් ඉල්ලනකන්, පස්සෙන් ගිහින් වදයක් වෙනකන් ඒ ටික සම්පූර්ණ කරලා දෙන්නෙ නැහැලු වැඩකරපු මිනිස්සුන්ට. බැරිම වෙනකොට අර ඉල්ලන කෙනාගෙ එක විතරක් ගෙවලා දෙන්නවලු. කියන විධියට නීල හොරෙක්.

[QUOTE="SpinXO, post: 28800581, member: 541389"] අවුලක් දාගෙන නෙමෙයි අයින් වෙලා තියෙන්නෙ. Acceptance දෙන්න තරම්වත් කිසිම professionally HR පැත්ත කෙරෙන්නෙ නැති තැනක්. HR එකට කියලා කිසිම කෙනෙක් නැහැලු. වෙන පැත්තක් බලන කෙනෙක්ලු HR එකේ වැඩත් කරන්නෙ. කිව්ව විධියට ඕවා නොදෙන්නෙ තියෙන බලුකමටයි. අනිවාර්යෙන් register post එකෙනුත් යවන්න කියන්න ඕනි. Appointment letter එකේ EPF ETF mention කරලා තියෙනවා. බේසික් 10000/= දාළා තියෙන්නෙ. ඒකත් නීති විරෝධියි. අවම බේසික් එක 14500 ක් වෙන්න ඕනිලු. එකපාරක් වැඩ කරපු එකෙක් ක්ම්ප්ලේන් එකක් දැම්ම නිසා ලේබර් ඔෆිස් එකෙන් පැනලා. ඊට නොකර බැරි නිසා බේසික් එක, පස්සෙ 14500 කළා කියනවා. Salary payslip එකක්වත් දෙන්නෙ නැහැලු. තනි වංගුවක් දානව කියන්නෙ. Salary transfer කරන්නෙ CDM Machines වලින්ලු. ඉඳලා හිටලා Online banking වලින් දානවලු. ලේබර් එකෙන් පැන්නත්, රජයෙන් නඩු දානවා කියලා ලියුම් එව්වත්, කොච්චර කළත් මූ ගෙවන්නෙ නැහැලු. හේතු දක්වලා ශේප් වෙන්න ලියුම් යවලා, වංගු දාළා, මඟඅරිනවලු බොරු Accounts හදාගෙන ගිහින් පෙන්නවලු නොගෙවා ඉන්නෙ නැහැ පාඩු නිසා ගෙවන්න විධියක් නැහැ කියලා. තනි බොරුවක් කරනව කියන්නෙ. ලේබර් ඔෆිස් එකේ කාවහරි අල්ලලා, ගාණක් දීලා වැඩේ යට ගහලයි ඇත්තෙ. නැත්නම් ඔහොම සෙල්ලම් දාන්න බැහැ. ඔතන වෙලා තියෙනව කියන්නෙ, මිලියන 3 කට පොඩ්ඩක් වැඩි ගාණක් ගෙවන්න තියෙනවලු පොලු තියලා EPF ETF එක. මිනිස්සු අයින් වෙලා ගිහින් ඉල්ලනකන්, පස්සෙන් ගිහින් වදයක් වෙනකන් ඒ ටික සම්පූර්ණ කරලා දෙන්නෙ නැහැලු වැඩකරපු මිනිස්සුන්ට. බැරිම වෙනකොට අර ඉල්ලන කෙනාගෙ එක විතරක් ගෙවලා දෙන්නවලු. කියන විධියට නීල හොරෙක්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom