service pack

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,284
    8,607
    113
    Kotahena
    වෙන්ඩ තියෙන දේ වෙලා තියෙන්නේ දැන් දින සීයෙන් මල්පෝච්චි ඉවතට දාල
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වෙන්ඩ තියෙන දේ වෙලා තියෙන්නේ දැන් දින සීයෙන් මල්පෝච්චි ඉවතට දාල

    අහ පොන්ස් උබ තවම මහින්දගේ බෙට්ට කනවද ? අනේ පව්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,284
    8,607
    113
    Kotahena
    අහ පොන්ස් උබ තවම මහින්දගේ බෙට්ට කනවද ? අනේ පව්
    රනිල්ගේ බෙට්ට සිරිසේන කනවා, සිරිසේනගේ කනාටු බෙට්ට උඹ කාල රනිල් ගේ බෙට්ටේ රස කොහොම ඇද්ද කියල සිහින මවන උඹට..
    කවදාහරි දවසක රනිල්ගේම බෙට්ට කන්න ලැබේවා!
    ​
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රනිල්ගේ බෙට්ට සිරිසේන කනවා, සිරිසේනගේ කනාටු බෙට්ට උඹ කාල රනිල් ගේ බෙට්ටේ රස කොහොම ඇද්ද කියල සිහින මවන උඹට..
    කවදාහරි දවසක රනිල්ගේම බෙට්ට කන්න ලැබේවා!
    ​

    අහන දේට උත්තර දියන් සොන්නයෝ.
     
  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    ඔය අහන්නේ OS එකක් SP ගැනනම්,
    ඒ කියන්නේ OS එකක් release කලාට පස්සේ ඒකේ කියෙන අඩුපාඩු ආරක්ෂාවේ ඇති හිඩස් විවිධ අලුත් උපකරන උපාංග වලට drivers & support files, ආදී දේවල් තමයි service pack එකකින් දෙන්නෙ.
    OS එකක් එලියට දාද්දි සර්ව සම්පූර්ණවම ඒක දෙන්න බෑනේ. අඩුපාඩු තියෙනවා.
     
    janithonline

    Member
    Mar 17, 2015
    61
    2
    0
    colombo
    #ගයාන් .. එල එල එතකොට win 7 දැම්මහම service pack වෙනම දාන්න පුලුවන්ද?