මචන්ලා මේකේ ආදායම් බදු ගෙවන අය ඉන්නවද? උඹලා SET forms submit කරාද? විස්තර ටිකක් දැනගන්න තියෙනවා මචං.. Income tax ගෙවන අය comment එකක් දාන් යන්න pls 


Monawada ban adayam badu?මචන්ලා මේකේ ආදායම් බදු ගෙවන අය ඉන්නවද? උඹලා SET forms submit කරාද? විස්තර ටිකක් දැනගන්න තියෙනවා මචං.. Income tax ගෙවන අය comment එකක් දාන් යන්න pls![]()
අල්ලන ලබ්බක් නෙවෙයි බන් ඇහුවේ අර ෆෝර්ම් ඒක ගැන දන්නවද කියල
oka accountant knkta dila purawaganin. apit charted acct ekekta dila purawa gatte. melo labbak theren na okeබලන බලන එකා ගේ income 1 million +.. හැබැයි form එක ගැන විස්තර අහගන්න එකෙක් නෑ![]()
TIN eka gattada ubaබලන බලන එකා ගේ income 1 million +.. හැබැයි form එක ගැන විස්තර අහගන්න එකෙක් නෑ![]()