Set forms

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මචන්ලා මේකේ ආදායම් බදු ගෙවන අය ඉන්නවද? උඹලා SET forms submit කරාද? විස්තර ටිකක් දැනගන්න තියෙනවා මචං.. Income tax ගෙවන අය comment එකක් දාන් යන්න pls :)
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    මචන්ලා මේකේ ආදායම් බදු ගෙවන අය ඉන්නවද? උඹලා SET forms submit කරාද? විස්තර ටිකක් දැනගන්න තියෙනවා මචං.. Income tax ගෙවන අය comment එකක් දාන් යන්න pls :)
    Monawada ban adayam badu?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    බලන බලන එකා ගේ income 1 million +.. හැබැයි form එක ගැන විස්තර අහගන්න එකෙක් නෑ 😏
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    බලන බලන එකා ගේ income 1 million +.. හැබැයි form එක ගැන විස්තර අහගන්න එකෙක් නෑ 😏
    oka accountant knkta dila purawaganin. apit charted acct ekekta dila purawa gatte. melo labbak theren na oke

    oya last year ada koheda aluthen apu set eka ne?