Set karaganne kohomada ?

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Machans api mehema hithamu. Gl kenek innava. eyaata by kenek damma one naalu. eth anaagathedi hambeylu. kenek ahuvaama kamathida kiala eyaata danata kamathi naalu. habay vena kenek passe davasaka hambeylu. E kianne dan set karaganna barivveyda ? Try ekak dunnoth ??? Kohomada try karanne karanavaanam
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    dan hambunath passe hambunath ekai kiyala adaren pahadili karapan

    ehema kiana eka bung asaadarayne........eyaata passe vena kavruhari hambey kialane kianne e kianna dan ahana ekkenata akamathiyda kiala danneth naane...????
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    මචන් , එයා ඔය වගේ කථාවක් කියන්න එයා හිතාගෙන ඉන්නෙ කවුරු හරි බෝයි කෙනෙක් හම්බුනාම එයාගෙ නිදහස සීමා වෙයි කියලා හිතලා වෙන්නැති . . මොකද කෙල්ලො කැමතියි නිදහසේ ඉන්න . උඹ කරන්න ඕන මේකයි . අර කලින් රිප්ලයි එකේ තිබුන විදියට කෙල්ලට ආදරෙන් පැහැදිලි කරලා දියන් උඹ එයා ලඟට ආවම එහෙම එයාට නිදහස සීමා වෙන විදියට හැසිරෙන් නෑ කියලා . එතකොට කෙල්ල දැන ගනියි උඹ සිරාවටම ඒකිට ආදරෙයි කියලා .

    මම ඔය කිව්වෙ මචන් මට හිතෙන විදිය . හරිද ? මේකට අපේ උන් දාන රිප්ලයිත් කියවලා උඹට හොඳයි කියලා හිතෙන විදියක් කරපන් යාලුවා . ජය !!!!!! :love: :love: :love: :love: :love:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචන් , එයා ඔය වගේ කථාවක් කියන්න එයා හිතාගෙන ඉන්නෙ කවුරු හරි බෝයි කෙනෙක් හම්බුනාම එයාගෙ නිදහස සීමා වෙයි කියලා හිතලා වෙන්නැති . . මොකද කෙල්ලො කැමතියි නිදහසේ ඉන්න . උඹ කරන්න ඕන මේකයි . අර කලින් රිප්ලයි එකේ තිබුන විදියට කෙල්ලට ආදරෙන් පැහැදිලි කරලා දියන් උඹ එයා ලඟට ආවම එහෙම එයාට නිදහස සීමා වෙන විදියට හැසිරෙන් නෑ කියලා . එතකොට කෙල්ල දැන ගනියි උඹ සිරාවටම ඒකිට ආදරෙයි කියලා .

    මම ඔය කිව්වෙ මචන් මට හිතෙන විදිය . හරිද ? මේකට අපේ උන් දාන රිප්ලයිත් කියවලා උඹට හොඳයි කියලා හිතෙන විදියක් කරපන් යාලුවා . ජය !!!!!! :love: :love: :love: :love: :love:

    anna machan umba thamay pora.......man kiyanna hitiyata amathaka unaane nidahase inna kamathi kenek kiala. ahapu ekkena ehema kivva machan nidahasata baadavak naa kiala eth machan harigye naalu. oya vidiyatama kaiala thiyanava.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Kellata wayasa keeyada machan? Thama igenagannawanam karadarayak nowena widihata wade karanna. Igenagena iwara wenakan iwasanna puluwannam hondai.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Machan kello kohomath ohoma thamai. Eth tika kalayak oya eya gna hoyanawa, oya gana wisheshai kiyala danunama eyala wenas wenawa. E nisa poddak iwaseemen wada kareoth hari. All the Best

    :D:D
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    If you really love someone you won't able to give up easily. So Try to be her best friend and get close to her. One day she may change her mind. But don't force, don't be a trouble to her. Just wait :)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් ගොඩක් කෙල්ලො කොල්ලෙක් අහපු ගමන් කැමති කියන්නෙ නැහැ. ඔය වගෙ හෙතු කියනව එකි උබට කැමති නැහැ කිවුවෙ නැහැනෙ එක නිසා ඉවසපන්. එ කෙල්ලට ලන් වෙන්න බලපන් තව ටිකක් එත් වදයක් වෙන්න නම් යන්න එපා. එහෙම උනොත් කොහොමත් කැමති වෙන්නෙ නැහැ.
    Good Luck
    :)

     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    thanks machan comments valata..........thava dannavanam kianna danna evva..........it will help him for lot
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    eth thava aulak thiyanava.......ahapu hama sarema kiala thiyenne owa amathaka karala study well kiala. eka gana mokada hitanne ?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    dan hambunath passe hambunath ekai kiyala adaren pahadili karapan

    machan man danata dala thiyena okkoma Reply kiyewwa,
    eth me uththare thama man hithanne hariyanne...
    mokada oya kello oya bayila kiyanne panditha kamata..
    e nisa adaren therum berum karala denna balapan,
    wadiya passen yannath epa, eth godak adaren inna
    bawa penna wada karapan..
    jayen jaya pathanawa :love::love::love:
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    damma eyata BOYFRIEND eknek epa nam, uba eyage BEST FRIEND widihata idapan... tika kalak yanakota eyata ubawa nathuwama bari wenawa... edata ithin ask out karana eka thama tiyanne... hama detama iwasillen idima thama hodama deya.. kawadawath eyawa kisima dekata push karanna yanna epa..

    all the best !!!
    :)