Severe but not dangerous if managed properly complication of Pfizer covid vaccine

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගොබ්බ ගොන් සැයෙන්ස් මෙච්චර පදිරිද බං ?

    මම කලින් කිව්වා නේ උදාන වාතය කියල ස්නායු පද්ධතියේ එක කලාපයක් ගැන - කොරෝනා ලෙඩේ පටන් ගන්නෙ එතනින් - මෙහෙම වෙවුලන පාකින්සන් වගේ තත්වය එන්නෙත් ඒ උදාන වාතය කෝප වීමෙන් තමයි - මේකට සාර්ථක ප්‍රතිකාර සිංහල වෙදකමේ තියෙනවා.

    මේ සංකූලතාවය සමහර පංචකර්ම ප්‍රතිකාර (නස්න සහ ශිරෝධාරා) වලදි කළාතුරකින් එනවා. ඒවාට සාර්ථක නොවරදින පිළියම් තියෙනවා. :yes:

    ඒත් ගොබ්බ ගොන් සැයෙන්ස් මී ගොන් ඩොකාලා ඒවා දන්නෙ නෑ - ඒ කරුමේ නිසා තමා ලෙඩක් නැතුව හිටපු මේ අසරණ මනුස්සයා විඳවන්නේ.




    තවත් අදහපිය ඔය වැඩ බැරි මී ගොන් ඩොකාලාගේ ගොබ්බ ගොන් සැයෙන්ස්. :P :P
     
    Last edited:
    • Haha
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,736
    2
    54,383
    113
    උදාන වාතය ලෝඩිං

    ලෝඩ් කොම්ප්ලීට්

    ප්‍රෑස්... හුස් හුස් පුහ්

    kLu5hdS.jpg
     
    • Haha
    Reactions: hodakolla and vito