Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    සෙව්වන්දියකට පෙම් බැන්දා.. ආශා දහසක් රස වින්දා...

    සිංදුවේ අර්ථයෙන් ගනින්.. සින්දුවේ හැටියට සෙව්වන්දි කියන්නෙ ගණිකාවක මට තේරෙන තාලෙට. ඒත් සෙව්වන්දි කියන නම තියෙන හැම එකාම ගණිකාවක් නෙමෙයි....


    ඒ උනාට බන් , මම පෞද්ගලිකව දන්න සෙව්වන්දිලා දෙන්නෙක් ඉන්නවා , උන් දෙන්නම ලෝකේ කාල වතුර බීපු බඩු දෙකක්.
     

    ඒ උනාට බන් , මම පෞද්ගලිකව දන්න සෙව්වන්දිලා දෙන්නෙක් ඉන්නවා , උන් දෙන්නම ලෝකේ කාල වතුර බීපු බඩු දෙකක්.

    මං දන්න දෙන්නත් එහෙමයි. උඹ දන්න දෙන්නමද දන්නෑ නේ :rolleyes:
     
    මම දන්න උන්ගෙන් එකෙක් රද්දොළුගම , අනිකා උදම්මිට (ඒකල)

    එහෙනම් වෙන සෙව්වන්දිලා දෙන්නෙක් :P
    මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සය රද්දොළුගම සෙව්වන්දි ගැනද දන්නෑ හොයන්නේ :baffled: