පට්ට යකෝ. බලපන් කොච්චර බුද්ධිමත් විදියට දැනුවත් කරනවද කියලා. අපේ පොඩි එකෙක් ඇහුවොත් මල්ලිව නංගිව ලැබුනේ කොහොමද කියලා අපේ ගොන් හැත්ත කියන්නේ හොස්පිටල් එකෙන් ගෙනාව, කැලෙන් ගෙනවා, දෙයියෝ දුන්න. දෙයියෝ මිනිහා නැති අතරේ හොරෙන් ඇවිල්ලා දීලා යන්න ඇති.
Lamaya hambunata passe amma amu heluwen lamayawa surathal karana eka waradi man nan kiyanne LOL!
පට්ට යකෝ. බලපන් කොච්චර බුද්ධිමත් විදියට දැනුවත් කරනවද කියලා. අපේ පොඩි එකෙක් ඇහුවොත් මල්ලිව නංගිව ලැබුනේ කොහොමද කියලා අපේ ගොන් හැත්ත කියන්නේ හොස්පිටල් එකෙන් ගෙනාව, කැලෙන් ගෙනවා, දෙයියෝ දුන්න. දෙයියෝ මිනිහා නැති අතරේ හොරෙන් ඇවිල්ලා දීලා යන්න ඇති.
පට්ට යකෝ. බලපන් කොච්චර බුද්ධිමත් විදියට දැනුවත් කරනවද කියලා. අපේ පොඩි එකෙක් ඇහුවොත් මල්ලිව නංගිව ලැබුනේ කොහොමද කියලා අපේ ගොන් හැත්ත කියන්නේ හොස්පිටල් එකෙන් ගෙනාව, කැලෙන් ගෙනවා, දෙයියෝ දුන්න. දෙයියෝ මිනිහා නැති අතරේ හොරෙන් ඇවිල්ලා දීලා යන්න ඇති.

මගේ දැනීම හැටියට ළමයින්ගේ පොඩි කාලේදී ඔය වගේ නොතේරෙන ඒවා කියන්න ගිහින් වෙන්නේ නෑයෝ ඉස්සරහ පජ වෙන්න තමා
ඉස්කෝලේ කාලේදී ලිංගික වෙනස් වීම පටන් ගන්නේ 6-7 වගේ වසරේදී එතකොට ඒ වගේ වයසකදී මේවා කියලා දුන්නට නම් කමක් නෑ 

උබේ ළමෙක් ඇහුවොත් දවසක එයාව ගෙනාවේ කොහොමද කියලා උබ කියන්නේ කොහොමද ?මගේ දැනීම හැටියට ළමයින්ගේ පොඩි කාලේදී ඔය වගේ නොතේරෙන ඒවා කියන්න ගිහින් වෙන්නේ නෑයෝ ඉස්සරහ පජ වෙන්න තමා
![]()
![]()
ඉස්කෝලේ කාලේදී ලිංගික වෙනස් වීම පටන් ගන්නේ 6-7 වගේ වසරේදී එතකොට ඒ වගේ වයසකදී මේවා කියලා දුන්නට නම් කමක් නෑ
![]()
කුඩ්ඩා;21009258 said:mata ingisi baa bn google eke sech karala yantham theruma hoyagaththa![]()

මෙහෙත් ඔහොම වැඩක් කලා බන්.අපි 11 වසරේ වගේ ඉන්නකොට ඉස්කෝලෙන් පොතක් දුන්නා, "උදාවූ යෞවනය" කියලා.ඒකේ ළමයෙක් වැඩිවියට පත්වෙන එකේ ඉඳන්ම, හොඳට තේරෙන භාශාවෙන් කියලා තිබුනා.සෙක්ස් කරන එක, අතවර වගේ ඒවාගෙන් බේරෙන හැටි, අනවශ්‍ය ප්‍රශ්න දාගන්නැතුව ලිංගික සම්බන්දයක් තියාගන්න හැටි පවා කියලා තිබුනා.(ඒ කිව්වේ කොටු පනින සීන් නෙමෙයි, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක නිවැරදිව සම්බන්ධයක් තියාගන්න එක වගේ )කෝ දැන් එහෙම පොතක් නිකමටවත් දෙන එකක්යැ.අපි නම් ඒ කාලේ ලිංගිකත්වය ගැන යම් දැණුමක් ලබාගත්තා ඒ පොතෙන්.
දැන් ගොඩක් වෙලාවට වෙන්නේ, ළමයි නෙට් එකෙනුයි, යාලුවන්ගෙනුයි ලිංගිකව හැසිරෙන හැටි ඉගෙන ගන්නවා.ඊට පස්සේ ඒවා අත්හදා බලනවා.ගෙවල් වලින් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු උනත්, උන් දෙන්නට තහන්චිමයි දාන්නේ.මේකෙන් උන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා.උන් කල්පනා කරනවා, යකෝ හැමෝම සෙක්ස් කරනවා.කොටින්ම අපේ අම්මලට තාත්තලට උනත් සෙක්ස් කලේ නැත්නම්, අපි ඉන්න විදියක් නෑනේ.මේක හොරෙන් කරන්න ඕනා කියලා කෙල්ලවත් ඇදන් රූම් යනවා.ඊට පස්සේ වෙන දේවල් කියන්න ඕනා නෑනේ.රූම් වල හොරෙන් කැමරා කරන ඒවයි.එහෙම කරලා උන්ව බය කරලා, කෙල්ලව තව තව එවුන් උස්සන සීනුයි, කොච්චර නම් අද වෙනවද.මේ හැම දේටම හේතුව ලිංගිකත්වය ගැන විධිමත් අධ්‍යාපනයක් නැති කම.
අනික අපේ සමාජයේ සෙක්ස් කියන එක මැජික් එකක් කරලා තියෙන්නේ.එක පැත්තකින් උදේ ඉඳන් රෑ වෙනකම්, ටීවී වල කොටු පනින සීනුයි, හෙලුවැලි නැටුනුයි පෙන්නලා මිනිස්සුන්ව අවුස්සනවා.අනිත් පැත්තෙන්, කෙල්ලෙකුට, කොල්ලෙක් එක්ක, පාර්ක් එකක, ගඟක් අයිනේ, මුහුදු වෙරළේ, එක ලඟ ඉඳන් ඉන්නවත් දෙන්නේ නෑ.ඉතින් උන් කොහෙහරි නිදහස් තැනක තනි වෙන්න බලනවා.අන්න එතකොට තමයි උන්ගේ පිහිටට රූම් එන්නේ.ඉතින් උන් රූම් ගිහින් කරගන්න වින්නැහිය මම කලින් කිව්වා වගේ තමා.අනික අද රටේ කොච්චර නම් ගබ්සාවීම් වෙනවද.මේවා ඔක්කොම අනවශ්‍ය ගැබ් ගැනීම්නේ.කෙනෙකුට මොන දේ ගැන උනත්, නිවැරදි දැනුමක් තියෙනවා නම්, ඒ කෙනා ප්‍රශ්න දාගන්නේ නෑ.ලිංගිකත්වය කියන දේත් එහෙමයි.
Eta kalin podi awun hithanna oni api rosa kalen apu awun kiyalada?

100% ඇත්තමෙහෙත් ඔහොම වැඩක් කලා බන්.අපි 11 වසරේ වගේ ඉන්නකොට ඉස්කෝලෙන් පොතක් දුන්නා, "උදාවූ යෞවනය" කියලා.ඒකේ ළමයෙක් වැඩිවියට පත්වෙන එකේ ඉඳන්ම, හොඳට තේරෙන භාශාවෙන් කියලා තිබුනා.සෙක්ස් කරන එක, අතවර වගේ ඒවාගෙන් බේරෙන හැටි, අනවශ්‍ය ප්‍රශ්න දාගන්නැතුව ලිංගික සම්බන්දයක් තියාගන්න හැටි පවා කියලා තිබුනා.(ඒ කිව්වේ කොටු පනින සීන් නෙමෙයි, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක නිවැරදිව සම්බන්ධයක් තියාගන්න එක වගේ )කෝ දැන් එහෙම පොතක් නිකමටවත් දෙන එකක්යැ.අපි නම් ඒ කාලේ ලිංගිකත්වය ගැන යම් දැණුමක් ලබාගත්තා ඒ පොතෙන්.
දැන් ගොඩක් වෙලාවට වෙන්නේ, ළමයි නෙට් එකෙනුයි, යාලුවන්ගෙනුයි ලිංගිකව හැසිරෙන හැටි ඉගෙන ගන්නවා.ඊට පස්සේ ඒවා අත්හදා බලනවා.ගෙවල් වලින් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු උනත්, උන් දෙන්නට තහන්චිමයි දාන්නේ.මේකෙන් උන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා.උන් කල්පනා කරනවා, යකෝ හැමෝම සෙක්ස් කරනවා.කොටින්ම අපේ අම්මලට තාත්තලට උනත් සෙක්ස් කලේ නැත්නම්, අපි ඉන්න විදියක් නෑනේ.මේක හොරෙන් කරන්න ඕනා කියලා කෙල්ලවත් ඇදන් රූම් යනවා.ඊට පස්සේ වෙන දේවල් කියන්න ඕනා නෑනේ.රූම් වල හොරෙන් කැමරා කරන ඒවයි.එහෙම කරලා උන්ව බය කරලා, කෙල්ලව තව තව එවුන් උස්සන සීනුයි, කොච්චර නම් අද වෙනවද.මේ හැම දේටම හේතුව ලිංගිකත්වය ගැන විධිමත් අධ්‍යාපනයක් නැති කම.
අනික අපේ සමාජයේ සෙක්ස් කියන එක මැජික් එකක් කරලා තියෙන්නේ.එක පැත්තකින් උදේ ඉඳන් රෑ වෙනකම්, ටීවී වල කොටු පනින සීනුයි, හෙලුවැලි නැටුනුයි පෙන්නලා මිනිස්සුන්ව අවුස්සනවා.අනිත් පැත්තෙන්, කෙල්ලෙකුට, කොල්ලෙක් එක්ක, පාර්ක් එකක, ගඟක් අයිනේ, මුහුදු වෙරළේ, එක ලඟ ඉඳන් ඉන්නවත් දෙන්නේ නෑ.ඉතින් උන් කොහෙහරි නිදහස් තැනක තනි වෙන්න බලනවා.අන්න එතකොට තමයි උන්ගේ පිහිටට රූම් එන්නේ.ඉතින් උන් රූම් ගිහින් කරගන්න වින්නැහිය මම කලින් කිව්වා වගේ තමා.අනික අද රටේ කොච්චර නම් ගබ්සාවීම් වෙනවද.මේවා ඔක්කොම අනවශ්‍ය ගැබ් ගැනීම්නේ.කෙනෙකුට මොන දේ ගැන උනත්, නිවැරදි දැනුමක් තියෙනවා නම්, ඒ කෙනා ප්‍රශ්න දාගන්නේ නෑ.ලිංගිකත්වය කියන දේත් එහෙමයි.

පට්ට ..කොහෙන්ද මචං මේක හම්බුනේ ?
REP++