🚨 ටිල්වින්ගේ ගොක්කොල සුදුකොඩි පෙන්වීම ☠️🪦

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ටිල්වින්ට මාර කන්ෆිඩන්ස් එකක් තියෙනව නේ කතා කරනකොට.

    අනුර කතා කරා වගේ පච විදින්නෙ නැති උනාට, මූ කතා කරන විදිහටම අනිත් දේශපාලන පක්ශ වල නායකයොන්ට මූගෙ කතාව අහල එතනම චූ බර හැදෙන මට්ටමක් එන්න පුලුවන්. 🤣

    පොර නිකන් සන්සුන් වගේ පෙනුනට, ඒකෙ නිකන් මහ ගැබුරු මාරාන්තික දෙයක් සැගවිලා තියෙනව වගේ මූ කතා කරද්දි ☠️

    උබලට එහෙම දැනිල නැද්ද?

    අනාගතේ නිකන් දේශපාලුවන්ට, හිරේ යන එක කෙසේ වෙතත් මරන බය දැනෙන විදිහට කතා කරන්නෙ. 💀🪦

    අනුරටත් වඩා ටිල්වින් පොර කන්ෆිඩන්ට්, වෙන්න යන දේවල් ගැන කියල මට හිතෙන්නෙ.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    මූ පිලිගන්න එවා එක්ක මූට විරුද්ධව නඩුවක් දැම්මොත් ඇතුලේ නේ පොදු දේපල යටතේ

    ඒක ටිල්වින්ම දාගන්න ඕනද පොනිල් මාත්තයට දාන්න බැරිලුද? 😓

    නැත්තං අනුර, ලාල්කාන්ත හරි නලින්ද හරි කුමන හෝ ජෙප්පෙක් දාන්න ඕනද?😢
     
    • Haha
    Reactions: Kalegana

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    උෟ හිරේ ඉන්නකොටලු කොමියුනිස්ට් වුනේ ලෙනින්ගේ පොත් කියවලා.
     
    • Haha
    Reactions: KDH

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    538841708_1147075050883622_8791425820151508738_n.jpg
     
    • Love
    Reactions: paddypower

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ පිලිගන්න එවා එක්ක මූට විරුද්ධව නඩුවක් දැම්මොත් ඇතුලේ නේ පොදු දේපල යටතේ

    ඔව්. නඩුවක් දාන්න ඕන ඉතිං. ඊට පස්සෙ උසාවියෙදි ඔප්පු කරන්න ඕන මූ අහවල් ට්‍රාන්ස්ෆෝමර් එක ගිනි තිබ්බ කියල.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක ටිල්වින්ම දාගන්න ඕනද පොනිල් මාත්තයට දාන්න බැරිලුද? 😓

    නැත්තං අනුර, ලාල්කාන්ත හරි නලින්ද හරි කුමන හෝ ජෙප්පෙක් දාන්න ඕනද?😢

    මූ රාජ්‍ය දේපල විනාස කරෙ ඉතා සතුටෙන් කියනවා නේ එතකොට මූ එක්ක හවුල් උන අනික් උන්ගේ ලිස්ට් එක මූ පාපොච්චාරනය කරනකොට ඔය කියන ලිස්ට් එකම ඇතුලේ තමා නේ මචං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    මූ රාජ්‍ය දේපල විනාස කරෙ ඉතා සතුටෙන් කියනවා නේ එතකොට මූ එක්ක හවුල් උන අනික් උන්ගේ ලිස්ට් එක මූ පාපොච්චාරනය කරනකොට ඔය කියන ලිස්ට් එකම ඇතුලේ තමා නේ මචං

    පාපොච්චාරණය කරල ඇතුළට දාන්න නඩු දාන්න එපැයි.
    මං අහන්නෙ,

    ඒක ටිල්වින්ම දාගන්න ඕනද පොනිල් මාත්තයට දාන්න බැරිලුද? 😓

    නැත්තං අනුර, ලාල්කාන්ත හරි නලින්ද හරි කුමන හෝ ජෙප්පෙක් දාන්න ඕනද?😹
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාපොච්චාරණය කරල ඇතුළට දාන්න නඩු දාන්න එපැයි.
    මං අහන්නෙ,

    ඒක ටිල්වින්ම දාගන්න ඕනද පොනිල් මාත්තයට දාන්න බැරිලුද? 😓

    නැත්තං අනුර, ලාල්කාන්ත හරි නලින්ද හරි කුමන හෝ ජෙප්පෙක් දාන්න ඕනද?😹

    කොහොමත් දැන් දැම්මට වැඩක් නෑ නේ බන්. ඉස්සරහට ඔවා පත්තු වෙයි
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමත් දැන් දැම්මට වැඩක් නෑ නේ බන්. ඉස්සරහට ඔවා පත්තු වෙයි

    හුම් ඒකනේ. ඉස්සරහට රනිල් රාජපක්ෂ සර්ලගෙ ආණ්ඩුවක් ආවම දායි නේද? ජෙප්පො රනිල් රාජපක්ෂ සර්ලට ආණ්ඩුවක් ගන්න දෙන්නෙම නෑනෙ 1989 ඉඳන්ම ආණ්ඩු කරනවනේ. 😢😢😢