Sex කියන්නේ හොඳ Exercise එකක්....
Sex කියන්නේ හොඳ Exercise එකක්ලු......
බොහෝ ඉතිහාස කතා සහ සැබෑ තොරතුරු වලට අනුව චීන සහ ජපන් අධිරාජ්‍යයන් අවුරුදු 100 ඉක්මවූ කාලයක් හෝ ඊට ආසන්න කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත්වී ඇත. පසුකාලීනව කරන ලද පරීක්ෂණයන්ට අනුව හෙලිවී තිබුණේ එයට හේතුව වූයේ ඔවුන්ගේ කායික සෞඛ්‍ය ඉතා හොඳ මට්ටමක පැවතීමය.
එහෙත් ඒ බොහොමයක් අධිරාජ්‍යයන් යුද්ධ හෝ කෘෂිකාර්මික කටයුතු පමණක් නොව අඩුම තරමේ එළිමහන් යුද සරඹවලට පවා සම්බන්ධ නොවූ මාලිගාව තුලටම වී හෝ නැතිනම් අසුන් පිට ගමන්කල අධිරාජ්‍යයන් වීම නිසා පරීක්ෂකයන්ට මේ ප්‍රතිඵලය විමතිය දනවන්නක් විය. එහෙත් පසුව හෙලිවී ඇත්තේ මාලිගා තුලට වී කල්ගත කලද මේ රජවරුන් නිකරුනේ කාලය ගතකර නැති බවත් ඔවුන් වැඩිපුරම කල්ගත කර ඇත්තේ ආහාර පාන ගැනීමට සහ සිය අන්ත:පුර කාන්තාවන් හා රති කෙළියේ යෙදීමට බවයි.
ඒ නිසා Sex යනු හොඳ exercise එකක් බවට සොයාබැලීමේ පර්යේෂණ ආරම්භවුණි. ඇත්තටම sex කියන්නේ exercise එකක්ද යන්න සොයා බැලීමේදී මේ කායික ගණුදෙනුව ඇත්ත වශයෙන්ම පැයක් හෝ ඊට වැඩි කාලයක් පුරා දීර්ඝකාලීනව කායික ක්‍රියාකාරකමක් වීම සහ මානසිකව තෘප්තිදායක ක්‍රියාන්විතයක් නිසා ශරීරයේ දහඩිය පිටවනතෙක් සිදුකරන ව්‍යායාමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
ඒත් ඒකාකාරීව එකම ක්‍රමවේදයට ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් ශරීරයට එවැනි ව්‍යායාමයක් සිදු නොවන බව පිළිගැනීමයි. ඒ නිසාම තමයි අතීතයේදී විවිධ ආකාරයේ ලිංගික ඉරියව් හරහා කායික මානසික ව්‍යායාමයක් සහ කලාවක් බවට ලිංගිකත්වය පත්වෙන්නේ. පැයක් තිස්සේ ලිංගිකව ක්‍රියාකාරීව සිටීම පියවර දහදාහක් තැබූ තරමට ඇඟට ව්‍යායාමයක් ලැබෙන බව පර්යේෂකයින් කියා සිටිනවා. ඒ නිසා මේක එසේ මෙසේ exercise එකක් නෙවෙයි කියලා ඔබට තේරෙනවා ඇති.
සාමාන්‍ය ව්‍යායාම කිරීම තරමටම නැතත් ලිංගික එක්වීම් මගින් ශරීරයේ කැලරි දහනය කිරීම සිදුවන නිසාත් මානසිකව ඒකාග්‍රතාවය සහ තෘප්තිමත්භාවය ඇතිවෙන නිසාත් sex වලින් ශරීරයේ සෞඛ්‍ය සම්පන්නභාවය වර්ධනය වීමට ඉවහල් වෙනවා කියලා පිළිගන්න වෙනවා. ඒ නිසා අතීතයේ චීන, ජපන් අධිරාජ්‍යයන් වැඩිකල් ජීවත්වීමට හේතුව බොරුයි කියලා කියන්නත් බෑ. ඒ නිසා sex කියන්නේ මධ්‍යස්ථ මට්ටමේ ව්‍යායාමයක් විදිහට හැඳින්වූවාට වරදක් නෑ. එහෙම කියලා සාමාන්‍යයෙන් ඔබ කරන exercise නවත්තලා දාන්න හිතන්න එහෙම එපා.
බටහිර රටවල පර්යේෂකයින් කියන්නේ මේකට sexercise කියලා. ඒත් ඔවුන් කියන්නේ sexercise නිසා exercise නවත්තලා අමාරුවේ වැටෙන්නනම් එපා කියලා. යුවලක් අතර වැඩි වාර ගණනක් ලිංගිකව එක්වීමෙන් ඒ බැඳීමේ ශක්තිමත්භාවය වර්ධනයවීම, කායික මානසික තෘප්තිය වර්ධනය වීම, සංවේදී ආත්මකථනයකට මග පැදීම වගේම අනවශ්‍ය කැලරි දහනය වෙලා සෞඛ්‍යසම්පන්නභාවය වර්ධනය වනවා කියන එකත් මතක තියාගන්න එක හොඳයි.
සටහන සහ උපුටාගැනීම:her.lk