Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉස්සර මම හිතුවේ කිස් කරාම ළමයි හම්බ වෙනවා කියලා. අපි ඔය සීන් හරියට දැන ගත්හේ 7 වසරේදී වගේ, වැලක් බැලුවේ 10 වසරේ බන්. phoneerotica කියලා site එකක් තිබ්බේ phone වලින් 2min clip down කරලා බලනවා. ඒ කාලේ rs50 ටම හම්බවෙන්නේ 5mb බන්..

    මන් හිතන් හිටියේ ගැනු අය ක්ලිනික් ගිහින් ලමයි හම්බෙන ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒක විදගත්තම ලමයි හම්බෙනවා කියල. ඒ වගේම ලමයි ගන්නේ බඩ කපල කියල හිතන් හිටියෙ. දවසක් පාරෙ එලදෙනකුයි පැටියෙකුයි ඉන්නව දැකල (ඉස්කෝලෙ 5 හෝ 6 වස‍රේ දි) මං තාත්තගෙන් ඇහුවා එලදෙනට පැටියා හම්බෙන්නේ කොහොමද කියල. තාත්ත කිවුව ඔයාට තව අවුරුදු දෙක තුනකින් ඒ ගැන දැනගන්න ලැබෙයි කියල. මං ඉතින් වැඩිය හොයන්න ගියෙත් නැ. ඒක එහෙම්ම අමතක වෙලා ගියා. 9 වසරේ සෞඛ්‍ය පොතත් ඉස්කෝලෙ හිටපු ටීචර් උගන්නන එක මගහැරියා. පස්සේ වැලක් කියල එකක් බැලුවෙ 12 වසරේදි. එදා තමයි හරියටම සීන් එක මීටර් වුන‍ේ. ඒ දවස්වල ඔය quote කරපු site එක තමයි ඉතින් :P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපි අහිංසකයි බ්‍රෝ:dull:.ඉස්කෝලෙ සෞඛ්‍ය පොතෙන් ඉඟනගත්තෙ:rolleyes:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මන් ඒත් බැලුවා හද්ද පරණ threads bump වෙලා මොකෝ කියලා. බලනකොට සුප්ප්‍රසිද්ද "අක්කලාගෙන් අතවර" thread එකේ මේක mention කරලා. ආඩම්බරයි යකෝ :lol:
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අඩෝ මරු ත්‍රෙඩ් එක...
    ඉස්සලම හිතන් හටියේ කිස් කරාම කෙල වලින් කියල කෙල්ලගේ කැරැට්ටුව අනුව හොද කෙල්ලෙක් නං ඇල්ලුවත් ඇති කියල:rofl: ..පස්සේ කල්පනා කරද්දී තේරුනා කටට වඩා මරු තැනක් තියනවා ගානිගෙයි මිනිහයි නිපල් එකට ගාවුනාම කියලා ඔය 6දි...පස්සේ හතේදී හොරෙන් slt dialup එකේ කීන් කුන් ස්ස්ස්ස්ස් ගලා පන්තියේ කොල්ලෙක් කියපු විදියට xxx brows කරා මෙන්න බොලේ වැඩේ යනවා කිස් නිපල් ගවන ඒවා තමා බලන්න හිටියේ:oo: දැක්ක දේ සැටිස් නෑ කොල්ලට, මොන හත්ටිලව්වද මුන්ට පිස්සුද කියල නිකන් හිටියා..:dull:..
     
    Last edited:

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    පොඩි fun වැඩක් පටන්ගන්න කියල බැලුවේ :D :rolleyes:

    1. මුලින්ම sex ගැන, එහෙම නැත්නම් ළමයි හම්බෙන විදිය ගැන දැනගත්තේ කොහොමද?

    2. වයස කීයේදීද ?

    3. මොකද හිතුනේ? :rolleyes:

    4 ඊට කලින් ළමයි හම්බෙන්නේ කොහොම කියලද හිතන් හිටියේ? :D

    :

    My answers shortly

    1. Blue films balanakota thamai wade therune :P

    2. Grade 10 :oo:

    3. Patta Athal ekak athi kiyala hithuna :)

    4. Kiss ekak dunnama babala hambenawa kiyala hithuwe ban :lol: ai ekaale balapu Hindi film wala kolla kellata kiss deela eelaga scene eka patan gannakota bada welane :baffled:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉස්සර මම හිතන් හිටියේ කෙල්ලො ලොකු ළමයි වෙනව කියන්නේ කෙල්ලන්ගේ ඔලුව උඩින් මලක් පිපෙනව කියල අපේ අක්කල ලොකු උනාම මන් අහනව මල කෝ කියල උන් කියනව විසික් කරා කියලා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බොරු කියන්න ඕනේ නැහැ. පොඩි කාලේ හිතාගෙන හිටියේ ගෑනුන්ට නිකම්ම බබාලා හම්බෙනවා කියලා. ඒ කියන්නේ මෙලෝ සම්බන්දයක් නැතුව. හරියට ලෙඩක් හැදෙනවා වගේ. හැබැයි ඉතින් වැඩි කල් යන්න කලින් ඒ කලේ හිටපු යාළුවොන්ගේ පොඩි පොඩි කතා වලට පින් සිද්ද වෙන්න ඕක දැනගත්තා වගේ මතක. අන්දසන්ගේ කතා කියල කිවුවට ඊට කලින් ඕව අහල තිබ්බ වෙන වෙන නම් වලින්. ඒ දවස් වල ඉතින් උපරිම තක්ශනේ VHS කැසට් නේ.