Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Sex" ජීවිතයට අවශ්යයි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ අදහස නම් හරි මචන්..ඒත් උඹට අවශ්යයතාවයයි උවමනාවයි පැටලිලා..මේක අනිත් පැත්තටයි කියන්න ඕනා...අවශ්යයතාවය වෙනස් වෙන්නේ නෑ..මොකද ඒක අවශ්යයම නිසා..උවමනාවන් තමයි වෙනස් වෙන්නේ. උදාහරනයක් විදියට, ආහාර කියන්නේ මූලික මිනිස් අවශ්යයතාවයක්.අපි ආහරය වශයෙන් ගන්නේ, බත්ද, පාන්ද, වෙනමොනවත්ද කියන එක තමයි උවමනාව.ඒක එක එක්කෙනාට වෙනස්.අවශ්යයතා සපුරගන්නේ නැතුව ජීවත් වෙන්න බෑ.ඒත් උවමනා ගැන එහෙම නෙමෙයි.අපිට බත් නැත්නම් පාන් හරි, ඒත් නැත්නම් වෙන දෙයක් කාල හරි ආහාර කියන අවශ්යයතාවය නැති කර ගන්න පුලුවන්.එතකොට මේ ලිංගිකත්වක කියන්නේ මොකක්ද. ඒක නැතුව අපිට ජීවත් වෙන්න පුලුවන්ද.(මම ඇහුවෙ අපිට ජීවත් වෙන්න පුලුවන්ද කියලා.පරම්පරාව ඇතිකරන එක ගැන නෙමෙයි.පටලව ගන්න එපා) දැන් නිදහසේ කල්පනා කරලා බලන්න ලිංගිකත්වය කියන්නේ අවශ්යයතාවයක්ද, උවමනාවක්ද කියලා.ආපහු මතක් කරනවා, උවමනා නැතිව අපිට ජීවත් වෙන්න පුලුවන්, අවශ්යයතා නැතුව බැහැ.

සංවාදයට විවෘතයි.....

[QUOTE="blue_in_rio, post: 11937239, member: 364287"] [SIZE=5][COLOR=SeaGreen]උඹේ අදහස නම් හරි මචන්..ඒත් උඹට අවශ්යයතාවයයි උවමනාවයි පැටලිලා..මේක අනිත් පැත්තටයි කියන්න ඕනා...අවශ්යයතාවය වෙනස් වෙන්නේ නෑ..මොකද ඒක අවශ්යයම නිසා..උවමනාවන් තමයි වෙනස් වෙන්නේ. උදාහරනයක් විදියට, ආහාර කියන්නේ මූලික මිනිස් අවශ්යයතාවයක්.අපි ආහරය වශයෙන් ගන්නේ, බත්ද, පාන්ද, වෙනමොනවත්ද කියන එක තමයි උවමනාව.ඒක එක එක්කෙනාට වෙනස්.අවශ්යයතා සපුරගන්නේ නැතුව ජීවත් වෙන්න බෑ.ඒත් උවමනා ගැන එහෙම නෙමෙයි.අපිට බත් නැත්නම් පාන් හරි, ඒත් නැත්නම් වෙන දෙයක් කාල හරි ආහාර කියන අවශ්යයතාවය නැති කර ගන්න පුලුවන්.එතකොට මේ ලිංගිකත්වක කියන්නේ මොකක්ද. ඒක නැතුව අපිට ජීවත් වෙන්න පුලුවන්ද.(මම ඇහුවෙ අපිට ජීවත් වෙන්න පුලුවන්ද කියලා.පරම්පරාව ඇතිකරන එක ගැන නෙමෙයි.පටලව ගන්න එපා) දැන් නිදහසේ කල්පනා කරලා බලන්න ලිංගිකත්වය කියන්නේ අවශ්යයතාවයක්ද, උවමනාවක්ද කියලා.ආපහු මතක් කරනවා, උවමනා නැතිව අපිට ජීවත් වෙන්න පුලුවන්, අවශ්යයතා නැතුව බැහැ.[/COLOR][/SIZE] :):):):) [SIZE=7][COLOR=Blue]සංවාදයට විවෘතයි.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom