"Sex" ජීවිතයට අවශ්‍යයි ද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    "Sex" ජීවිතයට අවශ්‍යයි ද?

    බහුතරයක් දෙනා කවදත්, කොතැනත්, එදත්, අදත්, හෙටත් වැඩිපුර කතාබහ කරන්න ඉදිරිපත් වෙන, සමහරු හැංගිලා කතාබහ කරන සමහර පිරිසක් කතාබහ කරන්නට අකමැති ද වන මාතෘකාවක් ගැන පුංචි ප්‍රශ්නයක් අහන්න කල්පනා කළේ... ලොකු දෙයක් නෙමෙයි..

    ඇත්තටම Sex ජීවිතයට අවශ්‍යයිද..?

    මේ ප්‍රශ්නය දකිද්දි ගොඩක් දෙනෙක්ට පළමුවෙන්ම හිතට එන්නෙ ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක්. එක්කෝ.. ''ඇයි අවශ්‍ය නැත්තෙ..?'' එහෙම නැත්නම් ප්‍රශ්නය අහපු කෙනාගෙන් අහනව... ''ඇයි ඔයාට අවශ්‍ය නැද්ද?'' කියල. ප්‍රශ්නෙට අදාල දේ මග ඇරෙනව. කතාබහ අවසානයේ ඒක සාධාරණීකරණය වෙලා තමයි නවතින්නෙ.. එහෙම නේද...? එහෙනම්... ටිකක් කල්පනා කරල බලන්න... ඇත්තටම ඒ ගැන අවංකව උත්තරයක් දෙන්න පුළුවන් ද කියල...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍යයයි.....
    හැබැයි හැම වෙලේම, හැම කෙනා සමග නැතුව යම් කිසි පාලනයක් සහිතව....
     
    • Like
    Reactions: pubudu lakmal

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    වැදගත් point එකක් ආව. :yes: මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට එයි කියල ඒ අදහස...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මමනම් කියන්නේ ත්‍යවශ්‍ය නැත කියලා. නැතුවම උනත් ජිවත් වෙන්න පුළුවන් ඉනිස්සු ඉන්නවා.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    සරලවම සැකෙවින් කියලතියෙනවා
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මමනම් කියන්නේ ත්‍යවශ්‍ය නැත කියලා. නැතුවම උනත් ජිවත් වෙන්න පුළුවන් ඉනිස්සු ඉන්නවා.

    බොහොම හරි මචං..... :yes::yes: කවුරුත් මේ වගේ වැදගත් කාරණාවක් මතු කළේ නැහැ තාම. හැමෝම අවශ්‍යතාවය ගැන තමයි කතා කරන්නෙ....
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මිනිසෙකුගේ ප්‍රධාන අවශ්‍යතා 3

    ආහාර
    බලය
    ලිංගිකත්වය :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේකනේ සීන් එක, බැදපු දෙන්නෙක් අතරේ සෙක්ස් කියන්නේ, ආදරේ කරන එකේ, තවත් එක් පැත්තක් විතරයි කියලයි මට නම් හිතෙන්නේ...... :yes:

    ආදරේ = සෙක්ස් කියලා, අපේ ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්න එක තමා වැරැද්ද...... :(
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මිනිසෙකුගේ ප්‍රධාන අවශ්‍යතා 3

    ආහාර
    බලය
    ලිංගිකත්වය :yes::yes::yes:

    මචං... පොඩ්ඩක් කල්පනා කරන්න.. අවශ්‍යතාවය සහ උවමනාව කියන දෙක පටලවගන්න එපා...
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    කවුරු කොහොම කිව්වත් එක ජීවිතේ ප්‍රදාන අවශ්‍යතාවයක් එක එහෙම නෙමේ කියන්නේ ඉතින් නපුංසකයෙක් තමා
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේකනේ සීන් එක, බැදපු දෙන්නෙක් අතරේ සෙක්ස් කියන්නේ, ආදරේ කරන එකේ, තවත් එක් පැත්තක් විතරයි කියලයි මට නම් හිතෙන්නේ...... :yes:

    ආදරේ = සෙක්ස් කියලා, අපේ ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්න එක තමා වැරැද්ද...... :(

    ඔව්.. ඒ කතාව හරි. :yes::yes: ''ආදරේ = සෙක්ස්'' කියනව නම්... අවංකවම අවශ්‍යතාවය මොකද්ද කියල පේනවනෙ... තවත් හොඳ point එකක්.... :yes: