Sex හොයපු රටවල් අතර ලංකාව 3 වෙද්දී, ලෝකෙ වැඩියෙ
ශ්‍රී ලංකාව මෙච්චර කාලයක් නොකඩවා ලෝක වාර්තාවක් තිබ්බා. එ් තමයි Google එකේ Sex කියන වචනය සහ ඊට සම්බන්ධ වචන වැඩියෙන්ම Search කරන රට විදියට. අවුරුදු කිහිපයක්ම නොකඩවා තියාගෙන හිටිය මේ තැන අද වෙද්දී ලංකාවට අහිමි වෙලා තියෙනවා.
අලුත්ම සමීක්ෂණයට අනුව දැන් ලෝකේ වැඩිපුරම Sex Search කරන රට තමයි බංගලාදේශය. දෙවනි තැනට ඉන්නේ ඉතියෝපියාව. දැන් ලංකාව ඉන්නේ 3 වෙනි තැන. හැබැයි Google වාර්තා වලට අනුව 2017 අවුරුද්දේ මැද භාගයේදීත් Sex Search කරන රටවල් අතර පළවෙනි තැන හිටියේ ලංකාව.
එ් වගේම ඔබට මතක අැති ලෝකයේ වැඩියෙන්ම Sex Search කරන නගරය විදියට ගිය අවුරුද්දේ වාර්තා වුනේ හෝමාගම නගරය. ලංකාව 3 වෙනි තැනට බැස්සට මේ අවුරුද්දෙත් තමන්ගේ වාර්තාව රැක ගන්න හෝමාගම නගරයට පුළුවන් වෙලා තියෙනවා. එ් කියන්නේ 2017 අවුරුද්දෙත් ලෝකේ වැඩියෙන්ම Sex Search කරන නගරය විදියට හෝමාගම පත්වෙලා තියෙනවා.
කොහොම වුනත් මේ වාර්තා ගැන අපිට සතුටු වෙන්න බෑ. මොකද මේ වාර්තා නිසා ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවට අැති වෙන්නේ කලු පැල්ලමක්. හැබැයි ඉතිං අවුරුදු 3 ක් නොකඩවා ලංකාව තියලා තිබ්බ වාර්තාව මේ අවුරුද්දේ අහිමි වුන එක ගැන නම් ටිකක් සතුටු වෙන්න පුළුවන්. හෝමාගම අයත් Sex ගැන Search කරන වැඩේ අඩු කර ගත්තා නම් අපිට තවත් සතුටු වෙන්න තිබ්බා.
Google එකේ වැඩියෙන්ම Sex Search කරපු රටවල් 5
WDAGAthnm rep+++++++++++

Last edited:

adee... E satiya tibbanam...