Sex හොයපු රටවල් අතර ලංකාව 3 වෙද්දී, ලෝකෙ වැඩිය&#3545

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
Sex හොයපු රටවල් අතර ලංකාව 3 වෙද්දී, ලෝකෙ වැඩිය&#3545

ශ්‍රී ලංකාව මෙච්චර කාලයක් නොකඩවා ලෝක වාර්තාවක් තිබ්බා. එ් තමයි Google එකේ Sex කියන වචනය සහ ඊට සම්බන්ධ වචන වැඩියෙන්ම Search කරන රට විදියට. අවුරුදු කිහිපයක්ම නොකඩවා තියාගෙන හිටිය මේ තැන අද වෙද්දී ලංකාවට අහිමි වෙලා තියෙනවා.

අලුත්ම සමීක්ෂණයට අනුව දැන් ලෝකේ වැඩිපුරම Sex Search කරන රට තමයි බංගලාදේශය. දෙවනි තැනට ඉන්නේ ඉතියෝපියාව. දැන් ලංකාව ඉන්නේ 3 වෙනි තැන. හැබැයි Google වාර්තා වලට අනුව 2017 අවුරුද්දේ මැද භාගයේදීත් Sex Search කරන රටවල් අතර පළවෙනි තැන හිටියේ ලංකාව.

එ් වගේම ඔබට මතක අැති ලෝකයේ වැඩියෙන්ම Sex Search කරන නගරය විදියට ගිය අවුරුද්දේ වාර්තා වුනේ හෝමාගම නගරය. ලංකාව 3 වෙනි තැනට බැස්සට මේ අවුරුද්දෙත් තමන්ගේ වාර්තාව රැක ගන්න හෝමාගම නගරයට පුළුවන් වෙලා තියෙනවා. එ් කියන්නේ 2017 අවුරුද්දෙත් ලෝකේ වැඩියෙන්ම Sex Search කරන නගරය විදියට හෝමාගම පත්වෙලා තියෙනවා.

කොහොම වුනත් මේ වාර්තා ගැන අපිට සතුටු වෙන්න බෑ. මොකද මේ වාර්තා නිසා ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවට අැති වෙන්නේ කලු පැල්ලමක්. හැබැයි ඉතිං අවුරුදු 3 ක් නොකඩවා ලංකාව තියලා තිබ්බ වාර්තාව මේ අවුරුද්දේ අහිමි වුන එක ගැන නම් ටිකක් සතුටු වෙන්න පුළුවන්. හෝමාගම අයත් Sex ගැන Search කරන වැඩේ අඩු කර ගත්තා නම් අපිට තවත් සතුටු වෙන්න තිබ්බා.

Google එකේ වැඩියෙන්ම Sex Search කරපු රටවල් 5


nawathama-samikshanaya.png


city.png


disthrikka-mattamin.png


last-5-year-by-cunrty.png


WDAGAthnm rep+++++++++++
 
Last edited:
  • Like
Reactions: snm1990

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ok.good.

    කොහොම හරි ලබන අවුරුද්දේ අපි පළමුවැනි තැන ගන්න බලමු.කොහොම් වෙතත් තමන්ගේ ස්ථානය රැකගත් හෝමගම කොල්ලෝ කෙල්ලෝ ටිකට සුබ පතනවා.!
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඒ කප් එකත් එහෙනම් බංගලියෝ ගත්තා.
    හතුරුසිංහ අපි ගත්ත නිසා තරහට උන් හැම පැත්තෙන්ම අපිට ගේම දෙනවා වගේ.

    000_12N6O9_opt.jpg
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ok.good.

    කොහොම හරි ලබන අවුරුද්දේ අපි පළමුවැනි තැන ගන්න බලමු.කොහොම් වෙතත් තමන්ගේ ස්ථානය රැකගත් හෝමගම කොල්ලෝ කෙල්ලෝ ටිකට සුබ පතනවා.!

    :lol:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මෙතැනදී sex කියන්නේ keyword එකද නැත්නම් context එකද
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Teacher :puthage hobbies monadaaa ?

    Student :Hiru Tv balanawaa. Sex google karanawaa..sex google karanawwwaa..Hiru Tv balanawawaa😆
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,402
    113
    ඒ කප් එකත් එහෙනම් බංගලියෝ ගත්තා.
    හතුරුසිංහ අපි ගත්ත නිසා තරහට උන් හැම පැත්තෙන්ම අපිට ගේම දෙනවා වගේ.

    000_12N6O9_opt.jpg
    :lol::lol: