sex**and_condoms

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
baluwata kamak ne REP+++ dela yanna kattiyama
4467800.jpg
ස්ත්‍රි පුරුෂ දෙකම හදුන්වලා තියනවා හොදේ
පුරුෂ කොන්ඩමය

පුරුෂ කොන්ඩමය - මව්වරු සහ පියවරු
පුරුෂ කොන්ඩමය

කොන්ඩමයක් යනු කුමක් ද?
රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි.

එය ක්‍රියා කරන්නේ කෙසේ ද?
මෙය, ලිංගික ස්‍රාවයන් සහ පුරුෂ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වළක්වන බාධකයක් සේ ක්‍රියා කරයි.
නියමාකාරයෙන් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි.
මෙය ගබඩා කල යුත්තේ හිරු එළියට නිරාවරණය නොවන පරිදි සිසිල්, වියළි ස්ථානයකයි.

මින් ලැබෙන වාසි මොනවා ද?

  1. ලිංගික තෘප්තියට කිසිදු බාධාවක් ඇති නොකරයි.
  2. ඉතා ආරක්ෂිත ක්‍රමයකි
  3. HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරවයි.
  4. දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි.
  5. පිසිදු අතුරු ප්‍රතිඵලයක්(නරක) ඇති නොකරයි.
  6. ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක.
ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවා ද?

1.වරක් බාවත කල කොන්ඩමයක් නැවත භාවිත කල නොහැකිවීම.ලිංගිකව එක්වන සැම වාරයකම අලුත් කොන්ඩමයක් භාවිත කිරීම.
2.සැමවිටම එය ළග තබාගෙන සිටිය යුතු වීම
3.කලාතුරකින් රබර්වලට හෝ ලේටෙක්ස්වලට ආසාත්මිකතාවයක් ඇතිවිය හැකි වීම.
භාවිත කරන අන්දම

image001%283%29.jpg
image003%281%29.jpg

පුරුෂ කොන්ඩමයක් පැළදිය යුතු ආකාරය
image007%285%29.jpg

කොන්ඩමයට හානි නොවන ආ ප්‍රකාරයෙන් එය පැකට්ටුවෙන් ‍එළියට ගෙන කොන්ඩමයේ වැසුණු කෙළවර ඇතා පුඩුවේ රූපයේ පෙනෙන ආකාරයට ඇගිලි තුඩින් මිරිකා අල්ලා ගෙන විවරය සහිත පැත්තෙන් ශිෂ්ණය වැසී යන පරිදි පලදින්න.
image005%284%29.jpg

රූපයේ පෙනෙන ආකාරයට එය ශිෂ්ණයේ ඉහළ කෙළවර තෙක් දිග හරිමින් අග ඇති බුබුලක් වැනි පුඩුවේ රැදී පවතින වාතය ඉවත් කර හරින්න.
image003%2814%29.jpg

කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය හොදින් ප්‍රාණවත් වු පසුවයි.

image001%2816%29.jpg

ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය නැවත අප්‍රාණික වෙන්නට (පෙර තිබූ ස්වභාවයට පත් වෙන්න‍ට පළමු කොන්ඩමය ශිෂ්ණ‍යෙන් ඉවත් කරන්න.
image009%287%29.jpg

ඉවත් කිරීමේදි එහි ඇති තරලය යෝනි මගෙහි තැවරෙන්නට ඉඩ නොහැරිය යුතුයි.එමෙන්ම එය ඉහිරීම වැළැක්වීමට ගැටයක් ගසා, කොන්ඩමය ප්‍රවේසමෙන් කඩදාසියක ඔතා විසිකර දමන්න.භාවිත කරන අන්දම

  1. පළමුවෙන් පැකට්ටුවේ සදහන් කර ඇති කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.
  2. පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙළවරෙන් පමණි.අනෙක් පැති වලින් විවෘත කරන්නට උත්සහ දැරුවහොත් කොන්ඩමය ඉරී තුවාල විය හැක.
  3. කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේ පමණි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වැළකී සිටින්න.
  4. කොන්ඩමය පැළදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.
  5. කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙරය. ශුක්‍රාණු විසර්ජනය(පිටතට විදීමට) වීමට ප්‍රථම නිකුත්වන ස්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිණි.
  6. පැළදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.
  7. කෙළවර බුබුල මිරිකා හරිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.
  8. කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානි පැමිණීමට ඉඩ ඇත.
  9. එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එකම වතාවක් පමණි.නු විනා එය නැවත වාරයක් භාවිත කළ නොහැක.නැවත වතාවකට යොදා ගත යුත්තේ අලුත් කොන්ඩමයකි.
  10. ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් පසු ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.
  11. කොන්ඩමය පාවිච්චි කර ඉවත් කල පසු එය වළලා හෝ පුළුස්සා දැමිය යුතු අතර වැසිකිලිය තුලට හෝ තැන තැන දැමීම සුදුසු නොවේ.එනිසා එසේ කිරීමෙන් වැළකී සිටින්න.
  12. ලිංගික රසාස්වාදය වඩ වඩාත් තීව්ර කිරීමට හා වර්ධනය කිරීම‍ට විවිධාකාරයෙන් නිශ්පාදනය කර ඇති, (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම් හා‍ දැති සහ බුබුලු සහිත මතුපිටක් සහිතව නිශ්පාදනය කර ඇති කොන්ඩම්) කොන්ඩමයන් විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව පවතී.නමුත් මේවාද වරක් පාවිච්චි කිරීමට ඉඩක් නොමැත.
කොන්ඩමයක් අසාර්ථක විය හැක්කේ කෙසේ ද?


  1. වැරදි හා අක්‍රමවත් භාවිතය
  2. හානියක් සිදුව ඇති කොන්ඩමයක් පැළදීම,කොන්ඩමයේ වාතය ා යෑම හෝ ලිස්සා ගැලවී යාම වැනි හේතු මත
කොන්ඩම් කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු

  1. නියපොතුවලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම
  2. වැඩි කාලයක් පවත්වා ගන්නා හෝ දැඩි ලිංගික සංසර්ගයන්
  3. බාල තත්ත්වයේ කොන්ඩම් භාවිතය
  4. වැරදි ආකාරයෙන් කොන්ඩම පැළදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම
කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත් ......


  1. සංසර්ග ක්‍රියාව නවත්වන්න
  2. භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න
  3. සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න.
  4. ගර්භිණී වීම පිළිබද සැකයක් පවතී නම් එය සදහා පැය 72ක් ඇතුළත භාවිත කළ හැකි Postinor 2 වැනි හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න.
  5. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන ‍රෝගයක් පිළිබද සැකයක් පවතී නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.
ස්ත්‍රී කොන්ඩමය
ස්ත්‍රී කොන්ඩමය - මව්වරු සහ පියවරු

ස්ත්‍රී කොන්ඩමය

කොන්ඩමයක් යනු කුමක් ද?
කොන්ඩමයක් යනු රබර් හෝ ලේටෙක්ස් වලින් සාදන ලද කොපුවකි.

මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද?
මෙය ශුක්‍රාණු (පුරුෂ ධාතු)ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වලක්වන බාධකයක් ලෙස ක්‍රියා කරයි.

මෙහි ඇති ප්‍රයෝජන මොනවා ද?
ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාව සලසයි.
පසු කාලීනව ඔබගේ සරු බවට කිසිදු බලපෑමක් ඇති නොකරයි.

භාවිත කරන අන්දම
ස්ත්‍රී කොන්ඩමය දෙපස නැවෙන සුලු වළලු 2ක් පවතී.
කුඩා වලල්ල -මෙය ‍ෙ‍කාන්ඩමයේ වැසුනු අන්තයේ පවතී.යෝනි මාර්ගයට ඇතුල් කරන කොටසේ කෙලවරෙහි පිහිටන මෙය ගැබ්ගෙල වටා රැදි සිටියි.
විශාල වලල්ල -මෙය යෝනි මාර්ගයෙන් පිටත රැදි සිටියි.

female_condom_%28hand%29.jpg

fc-step4.jpg

17063.jpg

h9991285_005_01.jpg


happylife.lk


 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මේකට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ බන්..... හෙහෙ එල එල....

මචන් උබ කියන ඔය ඒවා එක පාරක් පාවිච්චි කොලාට පස්සේ සබන් දාලා හෝදලා ආයෙ ගන්න බැරිද...?? (හරියට අපි අදින ඇදුම් වගේ..? :dull:) :lol::baffled:
 
මේකට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ බන්..... හෙහෙ එල එල....

මචන් උබ කියන ඔය ඒවා එක පාරක් පාවිච්චි කොලාට පස්සේ සබන් දාලා හෝදලා ආයෙ ගන්න බැරිද...?? (හරියට අපි අදින ඇදුම් වගේ..? :dull:) :lol::baffled:
ඊයා බන්, අලුත් එකක් ගනින්කො :lol::lol::lol:
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේකට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ බන්..... හෙහෙ එල එල....

    මචන් උබ කියන ඔය ඒවා එක පාරක් පාවිච්චි කොලාට පස්සේ සබන් දාලා හෝදලා ආයෙ ගන්න බැරිද...?? (හරියට අපි අදින ඇදුම් වගේ..? :dull:) :lol::baffled:

    Dan umabata baduwak hoya ganna puluwan gahanna.. rupial 10k deeka condom ekak ganna ba... Ane huke..
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    මේකට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ බන්..... හෙහෙ එල එල....

    මචන් උබ කියන ඔය ඒවා එක පාරක් පාවිච්චි කොලාට පස්සේ සබන් දාලා හෝදලා ආයෙ ගන්න බැරිද...?? (හරියට අපි අදින ඇදුම් වගේ..? :dull:) :lol::baffled:

    සබන් දානවනම් දෙකම හෝදන්න වෙනවා...එකහින්දා **** විතරක් හෝදලා නිකන් ඉමු........