මේකයි ප්රශ්නේ. පුළුවන් නම් අතල් එකට ගන්නේ නැතුව උදවුවක් දියන්. මගේ ලග බොක්ක ෆිට් යාලුවෙක් ඉන්නවා. ඌ මේ ලගකදී බැන්දා. උ හනිමුන් එක දවසේදී කෙල්ලත් එක්ක ඉන්නකොට ලේ පිටවෙලා නැහැ. පස්සේ මු දෙපාරක් තුම් පාරක් කරලත් තියනවා. එත් ලේ නම් ගිහින් නැහැ. කෙල්ලනම් කියන්නේ එහෙම කලින් කාගෙවත් එක්කවත් සෙක්ස් කරලා නැහැලු. දොස්තර මහත්තයෙක් ලගට ගියොත් ඕක හරියටම දැනගන්න පුළුවන් ද ?




