SEX education! ඇයි ලැජ්ජයිද?
සෞඛ්‍ය පාඩමේ ප්‍රජනන පද්ධතිය එද්දි ඒක හීනියට කියලා මග හරින ටීචර්ලා සර්ලා ඉන්න රටක,
සෙක්ස් කියල ගූගල් රෙකෝර්ඩ් තියපු රටක,
කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් ගියොත් කෙල්ල මූණේ දැලි ගාගත්තා කියලා කියන සමාජෙකට
තරුණ කාලෙදිම මෙහෙම ලිංගික අධ්‍යාපනයක් දුන්නනන් හොඳයි කියන එකයි මගේ අදහස. 
අපිත් බාගෙට බාගයක් ඉගෙන ගත්තේ තහනම් වීඩියෝ වලින් නේද (ඔව් ඔව්.. වැල වැල)?
ඒ දේවල් හරිද වැරදිද කියල අහන්නත් ඉන්නේ ගොඩක් අයට යාලුවෝ නේද?
උනුත් ඉගෙන ගන්නේ අරවා වලින්මනේ..
අර සෙක්ස් කිවුවම මූනවල් හංග ගන්න අය ඉන්නවා වගේ මේ ත්‍රෙඩ් එකත් ඩිලීට් වෙයිද දන්නේ නෑ...
මේ ත්‍රෙඩ් එක දාන්නෙ හුදෙක් අධ්‍යාපනය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.