ඉන්දිරා ගේ පළමු පෙම්වතා ශ්‍රී ලාංකිකයෙක්. ඔහු නමින් විශාරද ලයනල් එදිරිසිංහ. මේ දෙන්න ගේ ප්‍රේමය ඇරබෙන්නේ ඔවුන් දෙදෙනා ලක්නව් භාත්ඛන්දේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. ශ්‍රී ජවාහල්ලාල් නේරු මේ සම්බන්ධයට විරුද්ධ වුනු නිසා දෙන්න වෙන් උන කියනවා.
ලයනල් එදිරිසිංහ මහත්මය නම් ජිවිතේ පුරාම අවිවාහකව හිටිය. ඉන්දිර ලංකාවට ආවිට ලයනල් මහත්මය හමුවන්නට යාම ඉතාම ප්‍රසිද්ධ රහසක්. ඉන්දිරා අපේ හාදයට කතා කරන්නේ සිං කියල කියලයි ඔය දෙන්න ගැන දන්නා අපේ පියාණන් වහන්සේ නම් කියන්නේ.
ow e kathawa hari,lional eka sarayak leda unu weleka Indira Gandhi India wata ekkagana yanna giya scene ekak mata oya Lional Edirisinghe ashraya kala uncle kenek kiwwa,manussaya bohoma kittuwen Lional Edirisinghe ashraya kala kenek,uncle mata oya kathawa dawasak ape gedara apu dawasaka kiwwa

Feroze bandina scene ekatath wadiya kamatthak thibbe na mama hithanne Parsi dial ekak nisa,passe Mahathma Gandhi gen Neru Advise aragana ara hadyage nama Gandhi karagatthata passe ne bande kalin thibbe Parsi bashawen ena Ghandy kiyala kallak
Last edited:

මිනිහ මැරුනේ තරුන කාලෙමනේ...කවුද දන්නේ නෑ සිරිමාවොව ඇද්දේ? 
