5% ක ඇත්තකින් 95% බොරුව වහගන්න කරපු උත්සහයක්. ඒ උනාට අසාර්ථකයි. ලියපු කෙනා සහ උල්පන්දම් අල්ලන අයගෙන් බහුතරය අන්තවාදී ක්රිස්තියානි කාරයෝ ටිකක් කියලනම් පේනවා.
තේරුනේ නෑ. ටිකක් පැහැදිලි කලොත් නරක ද?නියම සිංහලයෙන් නෙමෙයි වගේ

තේරුනේ නෑ. ටිකක් පැහැදිලි කලොත් නරක ද?
තොටත් ඕක පැහැදිලි කරන්නවත් බැරි එකේ තෝත් පැත්තකට වෙලා හිටු ගොන් කතා දාන්නේ නැතුව.කොහොමත් උඹට මේක තේරෙන්නැති එකේ පැත්තකට වෙලා හිටු