wow
wow
wow
respect brother respect!!!!!!!!!!!!!!!!
niyamai..menna wedagatah topics!
kiyanna deyak itiri wela nethi tharam..........
sampurnayenma ekagai!
rep *1000000 times!










මචන් EHDEHD , උඹට පොර වෙන්න ඕන කිව්වනම් හරිනේ ....
නිකන් ආගමට ජාතියට නින්දා නොකර
හරි .... උඹ පොර ... කෙලින් කතා කරන මිනිහ... දැන් සතුටුයි නේ ........
තම තමංගේ පටු අදහස් මුළු සමාජයටම අදේශකරගෙන බොරු විවෘත්ත බවක් පෙන්නන්න හදන එක සදාචාරාත්මක නැහැ...............
මේ ලිපිය ලියපු කෙනා කවුද කියලාවත් දන්නේ නැතිව තමංගේ වගේ මෙතන පොස්ට් කරල තියන එක අනුමත කරන්න බැහැ.......
මේක තනිකරම බොරුවක් ඇත්ත කරලා මවා පාලා පෙන්නන්න ගත්තු උත්සාහයක්........
ජනප්රවාදයෙන් එන කතා ගොඩක් කියලා ඒකෙන් තමංගෙම ජාතියට මඩගහන එක තමං වදපු අම්මා තාත්තාටත් කරන නිග්‍රහයක්........
මේක වෙන ජාතියක කෙනෙක් කියපු දෙයක්නං මම තනියෙන් හිනාවෙලා යනවා යන්න......
ඒත් හිතට දුක අපේම මිනිස්සු අපිටම විරුද්ධව මෙහෙම මන්දබුද්ධික විදිහට හැසිරෙන එකයි.......
කෙලිං කතා කරනවා කියන්නේ ඕක නෙමෙයි සහෝ...........
දැං මං මේ කකා කරන්නේ කෙලිං.............
මම උඹේ ගොඩක් ත්රෙඩ්ස් වලට රිප්ලයි කරල තියනවා...........
ලොකේ ඕනම ජාතියක, ඕනම සමාජයක් තුල ස්ත්‍රී දූෂණ තියනවා..........
ඒ මානසික අවපීඩනයක් තියන මිනිස්සු සමාජයේ ඉන්න නිසා..........
ඒක බල්ලෝ බලල්ළු වගේ තැන තැන සෙක්ස් කරලා විසඳන්න පුළුවං දෙයක්ද?
හොඳට ඉන්න උංවත් පිස්සු වට්ටන වැඩක් නේද.........?
මොන තාත්තාද, මොන සහෝදරයද, කැමති තමංගේ දුව සහෝදරිය.........
ඔය කියන විවෘත්ත සෙක්ස් කාරයෙක් එක්ක බුදියං ඉන්නවා දකින්න.....
මම පිලිගන්නවා විවෘත්ත බව කියන එක සමාජයක තියෙන්න ඕන දෙයක් කියලා.........
ඒත් ඔය උඹලා ෆිල්ම්ස් වලින් දකින කාමුකත්වය ඔය කියන බටහිර රටවලත් නැහැ සහෝ............
විවෘත්ත බව තියෙන්න ඕනෙ හිතේ............
ඕනම ජාතියකට ගරු කරන්න...........
ඕනම ආගමකට ගරු කරන්න...........
තමං කතා කරන වචන වලිං අනුංගේ හිතක් නොරිදෙන්න වගබලාගන්න එක..........
ජයග්‍රහණය කරා යන කෙනා දිහා බලලා අවංකවම සතුටු වෙන්න............
මේ වගේ ගතිගුණ වර්ධනය කරගන්න ඔය විවෘත්ත බව යෙදෙව්වොත් නරකද....
සෙක්ස් වලට කලිං.............
ලිපියේ තියන අතිශෝක්තිය වැඩි නිසා හරි දේගැනත් සැක මතුවෙනවා............
තරහ වෙන්න එපා............
ඔයා වගේම මමත් කෙලිං කතා කරනවා..........
හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනේදි විතරයි......
අඳුරෙන් එලියට එන්න සහෝ.......
Kiyanna thiyena deee kelinma kiyalaa thiyenawaa.....
Nice thread bro
![]()
උබ හරි මචන්. උබ කොහොමද දන්නෙ නෑ, එත් මම කතෝලික, මමත් පන්සල් යනව එත් කදාවත් බුදුදහමට අපහාසයක් වෙන්න හැසිරිලා නෑ. මොකද කොයි ආගමටත් මම ගරුකරනවා. අපිට උගන්වලා තියෙන්නේ එහෙමයි. එත් ඒ සහෝදරයා හොද බෞද්දයෙක් කියල පෙන්නන්නේ ඔහොමද ? ලන්කාවේ සියලුම හොද බෞද්දයෝ ඔය වගේද ?ජා.ති බේද ඈගම බේද දැන් අපේ රටේ නෑ සහෝ .. ඒ හැද දෙයක්ම පැත්තකින් තියල එකා වගේ සටන කරපු නිසා තමයි අද අපිට නිදහසේ ඉන්න ලැබුනේ... මේක ලියල තියෙන් නේ කිසිම අගම් බේදයකින් නෙවම් ... මෙකෙන් ගන්න තියෙන දේ හරියට ගන්න ...... නඈතව ආගම් බේදයක් කියල විසික රල දාන්න නෙමේ ....



ඔන්න සාමාන්‍යය සංස්කෘතික කාරයන්ගේ පිලිතුර, "උඹෙ අම්ම දෙනවද, උඹෙ අක්ක දෙනවද", ඔච්චරම විතරය්, තර්කයක් නගා ගන්න තරම් වත් බුද්ධියක් නැහැ. තාර්කික කරුනු මගහැරල තර්කය ගොඩ නගන්නාගේ emotional buttons ඔබන්න හදනව. බුද්ධිමත් පවුල් වලනම් අක්ක හරි අම්ම හරි කාත් එක්ක හරි යන්න ඕනෙද එපාද කියල තීරනය කරන්න ඔවුන්ට නිදහස වගේම බුද්ධිය තියෙනව. ලිංගික අසහනයෙන් පෙලෙන සංස්කෘතික කාරයො හිතන්නෙ ලිංගිකත්වයය් ගනිකා වෘත්තියය් එකය් කියල. ලිංගිකත්වය කියන්නෙ හැඟීම් සහ ආදරය එක්ක බැඳිච්ච දෙයක්, ඒක නිසා අම්ම හෝ අක්ක හෝ කියල විශේශයක් නැහැ සමාජයේ ගැහැනියෙක් පිරිමියෙක් එක්ක එකතු වෙන්නෙ හේතුවක් ඇතුව, ජීවිතේට ලිංගිකව එකතු වෙලා නැති සංස්කෘතික කාරයොන්ට ඕව magic නිසා උන් හිතන්නෙ ගෙවල් වලින් ගෑනු ඉල්ලන් ගියාම හම්බෙය් කියල, උන් හිතන් ඉන්නෙ ලිංගිකත්වය ගැන විවෘතව කතා කරන හැමෝම රෙද්ද උස්සන් සන්සර්ගයේ යෙදෙන්න බලන් ඉන්නව කියල, මානසික අසහනයක තරම.