එකග නෑ කොල්ල මේ ලියුමට , ගොඩක් වැරදි තියෙනව, සමහර එක් එක් සිදුවීම සමජය පොදු කොට දක්වල තියෙන්නේ, ඒක වැරදියි. එකගෙයි කෑම වගේ සංකල්ප තිබ්බේ ආර්ථික කාරණා එක්ක, එහෙම උනා කියල ඉස්සර තිබ්බ ලාංකීය සමජය වල්මත් වෙලා හිටියෙ නෑ, ලිංගිකත්වය මැජික් වෙන්නෑ , මොකද ඒක ජානවලින් ස්වාභාවයෙන් සත්වයාට උරුම වෙනව , ඒවට අවශ්‍ය කාලය ආවාම හුරුවෙනව, කැලේ ජීවත් වන කිසිදු සතෙකුට ලිංගික ක්‍රියාකාරකම් උගන්වන්න උවමනා නෑනෙ, මිනිස්සුන්ටත් එහෙමයි , ඒත් මිනිස්සුන්ට සංස්කෘතියක් තියෙනව , අන්න ඒකයි රැකගන්න අවශ්‍ය. බටහිරයන්ට වඩා ලංකාව ඒක බොහෝදුරට රැකගෙන තියෙනව.
මේකෙන් කෙලින්ම අපේ සංස්කෘතික සමාජ ප්‍රතිපත්තියට පහර ගැසීමක කරලයි තියෙන්නේ. විරුද්ධයි