මසුරං වටිනා අදහස් ටික.. බොරු සදාචාරේ තමා අනාචාරේට මුල..

හොදම වැඩේ උඹටSex, Magic සහ අපි 04-20-2011 11:55 PM Ponnada
කියවන්නේ මහ ලොකු දේවල්.. එරෙහි වෙන්න හදන්නේ මහ ලොකු දේවල් වලට..ඒත් නම කියලා තමන්ගේ අදහස කියන්න බැරි නපුංසකයෙක්..

සංසර්ගය ගැන කිව්ව විතරය් හෙල සංස්කෘතික කාරයො ටිකකට මල පැනල. උන්ට ගෑනියෙකුය් පිරිමියෙකුය් සංසර්ගයෙ යෙදෙනව කියන්නෙත් අසාමාන්‍යය අසැබි දෙයක්. වෙන මොකවත් නෙමෙය් ඉරිසියාව, උන්ට ගෑනියෙක් එක්ක සංසර්ගයෙ යෙදෙන්න තාම බැරි වෙලා නිසා ඒ තරහ පිට කරන්නෙ සංස්කෘති බයිල වලින්. තව ටික කාලෙකින් කියය්ද දන්නෙ නැහැ හෙල බොදු සංස්කෘතිය ආරක්ශා කරගන්න ලංකාවෙ හැමෝම අහවල් එක කපා ගනිල්ල කියල. ඔය වගේ සංස්කෘතික පොරවල් වලට තමය් කෙල්ලෙක් දනහිසට අඟලක් උඩින් ඇන්දන් ගියත් ක්ශනික මෝචනය හැදෙන්නෙ.

http://www.elakiri.com/forum/blog.php?b=7909
මෙක දාලා මට අම්බානක බැනුම් අහන්න උනා .
හුගක් තැන්වල කුනුහරප සින්හල ලියලා තියෙන්නෙ මොකද මෙක දාපු කාලෙ සින්හලෙන් කොටනවා කියන්නෙ මැජික් එකක් වෙලා තිබ්බ කාලයක් මට .සමාවෙලා මන් ලියපු අකුරු බලන්නෙ නැතුව කියන අදහස විතරක් හිතන්න කියලයි කියන්නෙ තියෙන්නෙ.



http://www.elakiri.com/forum/blog.php?b=7909
මෙක දාලා මට අම්බානක බැනුම් අහන්න උනා .
හුගක් තැන්වල කුනුහරප සින්හල ලියලා තියෙන්නෙ මොකද මෙක දාපු කාලෙ සින්හලෙන් කොටනවා කියන්නෙ මැජික් එකක් වෙලා තිබ්බ කාලයක් මට .සමාවෙලා මන් ලියපු අකුරු බලන්නෙ නැතුව කියන අදහස විතරක් හිතන්න කියලයි කියන්නෙ තියෙන්නෙ.
බලන් කඩතුර හේර දේසේ
Posted 10-24-2010 at 07:24 PM by khewagee
Tags
මේ දවස්වල ලංකාවේ අපේ සංස්කෘතිය ,සබ්යත්වය ගැන හිතල ,පොඩි අවුන් නරක වෙඉ කියල එකසිය ගානට නීති ගෙනවනී ,ඉතින් මටත් හිතුන අපේ පෙරනි මිනිස්සු මොන වගේ සදාචාරාත්මක ජීවිතයක්ද ගත කාරී කියල හොයන්න .මන් හොයාගත්තු දේවල ගෙන හිතුවම නම් අගේ හිරිගඩු පිපෙනවා .එත් අපේ සිංහල මිනිහ කොඉ තරම් නිදහස් මනසකින් ලිංගික ජීවිතය ගෙන හිතුවද කියලත් හිතෙනවා .මට හිතුන මන් දෙන ගත්තු දේවල් ඔය ගොල්ලන් එක්ක බෙදා ගන්න .කොහොම උනත් මන් මේක ලියන්නේ අපි අපිටම මද ගහ ගන්න නෙවෙඉ ,අපි මේ සුද්දගේ විච්ටෝරියන් සංස්කෘතිය බදාගෙන අපෙය් කියල එක රේක ගන්න කරන මෝඩ උත්සාහය මෝඩ වෙඩක් කියල පෙන්නන්න අනික වේදගත්ම දී මේ නීති අපිට දන මහා හේත්ත මේ වෙරදී මහා විදියටම කරන ගමන් පොඩි එඋන්ට එපා කියන නිසා
නවතෙන් හිරය
තම සමාන ව හෝ ඉහල කෙනෙක් නිවසේ නතර උ විට ඔහුට බත බුලත සමග රාත්‍රිය ගත කිරීමට කාන්තාවක් සේපය්ම ,මේ සදහා තමාගේ බිරිද ,නෙගනිය ,දියණිය හෝ වෙනත් කාන්තාවක් සේපය්ම
එක ගෙඉ කෙම
දේපල බෙදීයාම වේලක් වීමට සහෝදරයන් අතර එක බිරිදක් පමණක් සරණපාවා ගෙනීම
බහු බරය සේවනය
එක පිරිමියෙකුට එක ගනු කෙනෙක් උවත් එක ගනු කෙනෙකුට බොහෝ පිරිමින් සිටීම සමන්න දෙයක් වීම
සමලිංගික සේවනය
මෙය පන්සලේ සෙල්ලම ලෙස හැදින්වීම
රුකුලේ පෙදීම
වෙදිවියට පෙමිනිමට පෙර කුඩා ගනු ළමුන් සමග හෙසිරිම මේ නමින් හැදින් වී
මේ මන් හොයා ගත්තු සමහර දීවල්
මේවා හොයා ගත්තී සී .ඒ. ප්‍රේමචන්ද්‍ර මහත්තයගේ පොත්වලින් කියලත් ලියන්නම ඕනේ
ඕකට කියන්නේ "මං පොර මේනියාව"..ලෙඩේ හැදුනම බොහොම භයානකයි..ඉක්මනින්ම බෝවෙනවා..ඉතින් දැන් මොකද්ද කරන්න ඕනි...
අදහස තෙරුම් ගන්නනෙ කිව්වේ...?
මටනම් තෙරුනේ ඒ කාලෙත් ඒ දේවල් උනානම් අද කාලෙත් එහෙම උනාට ඔයාට ප්‍රශ්නයක් නෑ වගෙයි....
ඉතින් ඔයාගෙ ගෙදරට කවුරු හරි ආවොත් ඔයා කාවද දෙන්නේ...?
බිරිඳවද, සහෝදරියවද නැත්තන් අම්මවද...?
මෙන්න මේක තමයි සමහරුන්ට වෙලා තියෙන්නේ....මහ ලොකුවට පොරවල් වෙන්න සෙක්ස් ගැන කතා කරනවා....
අන්තිමට කරන්න ගියාම ලොවෙත් නෑ...
.

ඉතින් දැන් මොකද්ද කරන්න ඕනි...
අදහස තෙරුම් ගන්නනෙ කිව්වේ...?
මටනම් තෙරුනේ ඒ කාලෙත් ඒ දේවල් උනානම් අද කාලෙත් එහෙම උනාට ඔයාට ප්‍රශ්නයක් නෑ වගෙයි....
ඉතින් ඔයාගෙ ගෙදරට කවුරු හරි ආවොත් ඔයා කාවද දෙන්නේ...?
බිරිඳවද, සහෝදරියවද නැත්තන් අම්මවද...?
මෙන්න මේක තමයි සමහරුන්ට වෙලා තියෙන්නේ....මහ ලොකුවට පොරවල් වෙන්න සෙක්ස් ගැන කතා කරනවා....
අන්තිමට කරන්න ගියාම ලොවෙත් නෑ...
.
2010 October wala sinhalen liyana eka magic wela tiyenna ette ubata witarai.![]()


ඕකට කියන්නේ "මං පොර මේනියාව"..ලෙඩේ හැදුනම බොහොම භයානකයි..ඉක්මනින්ම බෝවෙනවා..![]()

මන් කිව්වෙ කවුරු හරි ගෙදරට අවම මගෙ කවුරුවත් දෙනවා කියලා නෙවෙයි සහොදරයා ,අපි එ කාලෙ ලින්ගික කට යුතු වලදි මොනතරම් නිදහස් මනසකින් කටයුතු කරාද කියලා පෙන්වන්න

තම තමංගේ පටු අදහස් මුළු සමාජයටම අදේශකරගෙන බොරු විවෘත්ත බවක් පෙන්නන්න හදන එක සදාචාරාත්මක නැහැ...............
මේ ලිපිය ලියපු කෙනා කවුද කියලාවත් දන්නේ නැතිව තමංගේ වගේ මෙතන පොස්ට් කරල තියන එක අනුමත කරන්න බැහැ.......
මේක තනිකරම බොරුවක් ඇත්ත කරලා මවා පාලා පෙන්නන්න ගත්තු උත්සාහයක්........
ජනප්රවාදයෙන් එන කතා ගොඩක් කියලා ඒකෙන් තමංගෙම ජාතියට මඩගහන එක තමං වදපු අම්මා තාත්තාටත් කරන නිග්‍රහයක්........
මේක වෙන ජාතියක කෙනෙක් කියපු දෙයක්නං මම තනියෙන් හිනාවෙලා යනවා යන්න......
ඒත් හිතට දුක අපේම මිනිස්සු අපිටම විරුද්ධව මෙහෙම මන්දබුද්ධික විදිහට හැසිරෙන එකයි.......
කෙලිං කතා කරනවා කියන්නේ ඕක නෙමෙයි සහෝ...........
දැං මං මේ කකා කරන්නේ කෙලිං.............
මම උඹේ ගොඩක් ත්රෙඩ්ස් වලට රිප්ලයි කරල තියනවා...........
ලොකේ ඕනම ජාතියක, ඕනම සමාජයක් තුල ස්ත්‍රී දූෂණ තියනවා..........
ඒ මානසික අවපීඩනයක් තියන මිනිස්සු සමාජයේ ඉන්න නිසා..........
ඒක බල්ලෝ බලල්ළු වගේ තැන තැන සෙක්ස් කරලා විසඳන්න පුළුවං දෙයක්ද?
හොඳට ඉන්න උංවත් පිස්සු වට්ටන වැඩක් නේද.........?
මොන තාත්තාද, මොන සහෝදරයද, කැමති තමංගේ දුව සහෝදරිය.........
ඔය කියන විවෘත්ත සෙක්ස් කාරයෙක් එක්ක බුදියං ඉන්නවා දකින්න.....
මම පිලිගන්නවා විවෘත්ත බව කියන එක සමාජයක තියෙන්න ඕන දෙයක් කියලා.........
ඒත් ඔය උඹලා ෆිල්ම්ස් වලින් දකින කාමුකත්වය ඔය කියන බටහිර රටවලත් නැහැ සහෝ............
විවෘත්ත බව තියෙන්න ඕනෙ හිතේ............
ඕනම ජාතියකට ගරු කරන්න...........
ඕනම ආගමකට ගරු කරන්න...........
තමං කතා කරන වචන වලිං අනුංගේ හිතක් නොරිදෙන්න වගබලාගන්න එක..........
ජයග්‍රහණය කරා යන කෙනා දිහා බලලා අවංකවම සතුටු වෙන්න............
මේ වගේ ගතිගුණ වර්ධනය කරගන්න ඔය විවෘත්ත බව යෙදෙව්වොත් නරකද....
සෙක්ස් වලට කලිං.............
ලිපියේ තියන අතිශෝක්තිය වැඩි නිසා හරි දේගැනත් සැක මතුවෙනවා............
තරහ වෙන්න එපා............
ඔයා වගේම මමත් කෙලිං කතා කරනවා..........
හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනේදි විතරයි......
අඳුරෙන් එලියට එන්න සහෝ.......
