Sex, Magic සහ අපි

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    media walin minssu hodhtma moll karanwa !!! eta passe e mdiea walinma poya dhswata kiyanwa kamaye wradhwa hasirenne epa kiyala !!! pudhuma karumayak!!

    me nisa thama oya bus eke kathwa wunath mathu wenne! , adha inna odka podi ewaun me thawayata watila nadhdha kiyala balanna ? .. loke sahena hodhma sanskruthi 2 k theynawa kiyana (athtma theyna eka wenma kathawak) ratwal 2 k thama indhiwai lankwai , me ratwal dhekema bus wala thawawe gana methana amuthwen kiyanna one nahane , mekata ganu pirimi dhegolmma waga kiyanna ona !!
    :yes::yes::yes::)
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    lankave inne thaman karoth ooni balu wadak hari wena ekek kaloth eeka saha gahana paraadayak kiyala hihana jaathiye kaaalakanni aaathmaaarthakami minissu
    meee vage unta ithin mona diyunuvakada:yes::yes::yes::yes::yes::yes:
     
    ranga1986

    Member
    Jan 16, 2009
    3
    0
    0
    මෙ කියන විදියට සිංහලයා කියන්නෙ ලිංගිකත්වයට සීමා වෙච්ච මහ තිරිසන් ජාතියක් කියලයි මට හිතෙන්නෙ. ලොකයත් එක්ක ඉස්සරහට යද්දි යම් යම් දේවල් වෙනස් වෙන්න පුලුවන්. අපිට සමහර දෙවල් එහෙම කරන්නම වෙනවා. නැත්නම් ජාතියක පැවැත්මක් නැ. සිංහලයා කියන්නෙ මහ උදාර ජාතියක් කියන එක විතරක් මම කියනවා නෙමෙයි. එහෙම බලනකොට ලොකේ පුරාම හුගක් ලොකු කතා අතරෙ හැංගිච්ච දෙවල් තියනවා. හැම ජාතියක්ම ලොකය් වෙනස් වීමත් එක්ක ඒ ඒ ජාතීන් තමන්ගේ සංස්කෘතිය වෙනස් කරගන්නවා. අලුත් අලුත් නෙ නොතනන ජාතිය නොනගී කියල කිව්වෙ මෙ නිසා වෙන්න ඇති. අපි අතීතයෙ දේවල් වලට බැනල අපේ ජාතිය ලිංගිකතවය උදෙසාම ජීවත් වෙනවා කියල ලොකයට පෙන්නුවොත් එතන මහ වැරැද්දක් අපි අපිටම කරගන්නවා. සිංහලය සෙක්ස් විතරක් කලා නම් කොහොමද මෙච්චර දියුනු වාරි මාර්ග බිහි උනේ. මෙහෙම ජනපද බිහි උනේ.රජවරු ඇඳට වෙලා නෙමෙයි වැව් හෙදුවේ. මහා රුවන් වැලිය හැදුවෙ. මෙ කියන විදියට කොලඹ රේප් නැ කියලා කියන එක ඔප්පු කරන්න බැ. එංගලන්තෙ රජ පවුල කියන්නෙ එංගලතයට මහ බරක් දැන්. උන් නඩත්තු කරන කරදරයක් නිසා.සංසර්ගය එලිපිට කරන්න පුලුවන්ද? මෙක මහ විහිලුවක් වගෙ.සිංහලය හැල්ලුවට පත් කරන්න හැමදාම උත්සහ කරනවා. එත් එක තවමත් සාර්තක වෙලා නැහැ.මොකද මොන දෙයක් උනත් සිංහලයා ජාතියක් විදියට තවමත් එකමුතුයි.
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL

    You have taken a wrong interpretation my friend...This article never says that we have to have our sexual activities openly or any other bullshit...it only says who we used to be and what is wrong with us today...anyways you cant expect everyone to agree on things which are controversial...