Sex or Motorcycles?

Bowman

Well-known member
  • Feb 18, 2022
    256
    780
    93
    Didn't know it's one or another
    Riding vs riding?
    Answer is Motorcycles.

    matanam dual light ekath awulak na but single light ekath gathi wei nikan hornet eke wage line ekak thiyei :love2:
    පොඩි dual ලයිටුයි මූනයි නිසා දැන් නිකන් ඒලියන් වගේ නේ.
    ------ Post added on Nov 13, 2022 at 5:55 PM
     
    • Wow
    Reactions: Draco Malfoy

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    256
    780
    93
    Repost ekak

    මේක 2010දි මාතලේ පැත්තෙදි ලැබුනු අත්දැකීමක්. යුද්දෙ ඉවර උන අලුත. ලංකාවට travelling පිස්සුවක් හැදිල තිබුන කාලේ. පල්සර් 150යක් ( මැදමුලන මොඩල් 😂) අරන් මාත් වැඩේට එන්ටර් උනා. යාලුවො එක්කයි කෙල්ල එක්කයි ලංකාව පුරාම ගියා. පුරාම කිව්වට මේන්ලි central province තමයි. ( මට බීච් අවුල්.. වැලි ඇලෙනව.. ජරාව 😂) ඉතින් මෙක උනේ කෙල්ලත් එක්ක දිය ඇල්ලක් බලන්න ගිය වෙලාවක. මේන් රෝඩ් එකේ ඉඳල පහලට සෑහෙන බෑවුමක් තිබුන පාරක ගියෙ. කොහොම හරි පහල ගමට කිට්ටු වෙද්දි බලු නකුටෙක් ජීවිතේට බයික් එකක් දැකල නෑ වගේ බුරාගෙන පැන්න. පාරත් අවුල්. වලවල්. බයික් එක පේරලිලා ඇදිල ගියා. කොහොම හරි ආපහු නැගිටගත්ත ටිකකින්. ලොකු ආපදාවක් නෑ. ඝනකම ඩෙනිම්/ජැකට්/හේල්මට් නිසා ලොකු ආපදාවක් නෑ.. (නැත්තෙමත් නෑ.. එවෙලෙ දැනුන් නෑ.. දෙන්නගෙම පුප ඇතුලු ස්ථාන ගණනාවක් නිල් වෙලා තිබුන මාසයක් විතර යනකන් 😂😂) වැඩේ කෙලෝපු බල්ලත් දේසපාලුවෙක් වගේ මොකුත් නොවිච්ච ගානට දුවල අපි වැටුන සද්දෙට බය වෙලාද කොහෙද 😅. ගමේ ගෙවල්වලින් දැන් කට්ටිය එලියට එනව. අබිලින්ල විනාඩි දෙකක් යද්දි ගම ගිනි තියල ඉවරයි. ඒරොප්පෙන් ආපු ජෝඩුවක් ගම මැදේ පත බෑවුනා කියල 😂 පනහක් විතර අපිව වට කරගෙන දැන්. ලැජ්ජාවෙ බෑ. මම ටක් ගාල බයික් එකට ගොඩ වෙලා ස්ටාට් කරා. මලා. එංජිම පන ගහල ආවට ටිකකින් හිට්ට. ආයෙත් try. ආයෙත් හිට්ට. අරුන් බලන් ඉන්නව මැජික් බලනව වගේ. අවුරුදු 30ක වගේ ඩයල් එකක් රලු කටහඬකින් මහත්තය බහින්නකො අපි බලන්නන් කිව්ව. ඩයල් එකත් try කරා ස්ටාට් උන් නෑ. දැන් උන් කතා වෙනව. කතාවෙන් මට තේරෙන්නෙ බයික් එක හදන්න ටවුන් යන්න වෙන සීන් එකක්. ටිකකින් එක්කෙනක් කතා කරා. ටිකක් වයස කෙනෙක්. පුතාල අර ගෙදරින් ඉන්නකො කියල අපිට ටිකක් හොඳට හදපු ගෙයක් පෙන්නුව.. ඊට පස්සෙ කොල්ලො සෙට් එක බයික් එකත් තල්ලු කරන් අර කන්ද නගින්න පටන් ගත්ත. බයික් එක අරන් යන්නද කියල අපෙන් ඇහුවෙවත් නෑ ඈ 😂 වෙන කරන්න දේකුත් නැති එකේ අපිත් අර පේන්නපු ගෙදරට ගියා. අපි ගෙස්ට්ල. පුලුවන් උපරිම විදියට අපිට කන්න බොන්න දුන්න.. ( බොන දේවල් means only water and tea 😂) පැය පහකට විතර පස්සෙ ඩබලක් බයික් එක හදල අරන් ආව. මම ගෙදරටයි බයික් එක හදන්න ගිය සෙට් එකටයි සල්ලි දෙන්න හැදුවට ගත්තෙත් නෑ. ඉතින් එදා හවස අපි ආපහු නැවතිලා හිටපු ගෙදරට ගියා ගමේ සෙට් එකේ උදව් නිසා.
    කිසිම ලාභයක් නැතුව බලාපොරොත්තු නොවුන වෙලාවක ඒ ලැබුන උදව්ව තාම මතක නිසයි මේ thread එක දැම්මෙ. උඹලගෙත් එහෙම උදව් ලැබුන අවස්තා තියෙනවනන් කොටාගෙන යමු 😊

    බයික් වල යද්දී හොද නරක අත්දැකීම් ලැබිලා තියෙනවා මටත්.
    අවුරුදු බර ගානකට කලින් මම ගියා දවස් 12ක් බත්තරමුල්ලෙන් පටන් ගෙන නුවර, නුවරඑළිය, ඇල්ල, තිස්ස, මාතර, ගාල්ල, හික්කඩුව, පානදුර, බත්තරමුල්ල. තවත් එකක් ගියා දවස් 5ක එකක්. අනික් ඒවා ඔක්කොම දවස් එක දෙක ඒවා.
    මට පොඩි කාලේ ආසාවක් තිබ්බ ලෝකේ වටේ මෝටර්සයිකලෙන් යන්න. ඊට පස්සේ ලොකු වෙනකොට ඒක ලංකාව වටේ යනවා කියල හිතුවා. නමුත් පුළුවන් කාලේ ගියේ නැහැ. යන්න තිබ්බා හොදටම තිබ්බ බයික් වලින්. ඒත් මම xr එකක් හොයා හොයා හිටියා යන්න. මොකද මේ වැඩේට perfect ම xr එක කියල මම හිතපු නිසා. ඉතින් යන්න උනේ නැහැ. ඊට පස්සේ මම car වලට අසා කරන්න පටන් ගත්තා. ඉතින් බයික් විකුණුවා. හැබැයි මගේ පලවෙනි බයික් එක විකුණුවේ නැහැ. තාම ඒක ගෙදර දාලා තියෙනවා. කවදාහරි පුලුවන් උනොත් එකේ යනවා අනිවාර්යයෙන්ම. මේ වගේ වැඩකට අවශ්‍ය දේවල් ඕනේම තමයි. හබැයි ගැලපෙනම බයික් එක කියල එකක් නැහැ. තියෙන එක තමයි ගැලපෙනම එක. ඔය ටික එදා හිතුනේ නැහැනේ.

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    4,643
    7,151
    113

    Hondama kale kiyala ekak na mchn.. free velavaka yaman. Loke vate yannath puluvan. Lokuvata viyadam ven na mchn Asia vage nan. Central Asia patta. Math asai yanna.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    256
    780
    93
    Hondama kale kiyala ekak na mchn.. free velavaka yaman. Loke vate yannath puluvan. Lokuvata viyadam ven na mchn Asia vage nan. Central Asia patta. Math asai yanna.

    ඒක ඇත්ත. never too late. ලංකාව වටේ යන්න ඕනේ මාස ගානක් අරන් බලන්න කොච්චර දේවල් තියෙනවද.
    India ත් මරු. රටකට වඩා ඒක මහාද්වීපයක්. මෙන්න යනවනම් රයිඩ්. Ride The Himalayas

    Himalayas.jpg

    Frozen waterfalls
    Frozen waterfalls and hard crystal ice.jpg

    Gurudongmar Lake.jpg

    Pictures - Internet
     
    • Love
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    4,643
    7,151
    113
    ඒක ඇත්ත. never too late. ලංකාව වටේ යන්න ඕනේ මාස ගානක් අරන් බලන්න කොච්චර දේවල් තියෙනවද.
    India ත් මරු. රටකට වඩා ඒක මහාද්වීපයක්. මෙන්න යනවනම් රයිඩ්. Ride The Himalayas

    View attachment 189485
    Frozen waterfalls
    View attachment 189486

    View attachment 189487
    Pictures - Internet
    Eka nan tikak dangerous vage 😂😂 india valata vada man asa central asia. Kazakstan/kyrghistan vage. Ara Chinghis Aitmatovge poth vala thiyenava vage area ekata. Indiath maru. Lankave nan man gihin thiyenava. 2009 indala 2015 venakan.. bike eke. Thaniyama/yaluvo/gf ekka. Uva/matale/nuwara/nuwareliya oya tike. Hama parakama.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    256
    780
    93
    Eka nan tikak dangerous vage 😂😂 india valata vada man asa central asia. Kazakstan/kyrghistan vage. Ara Chinghis Aitmatovge poth vala thiyenava vage area ekata. Indiath maru. Lankave nan man gihin thiyenava. 2009 indala 2015 venakan.. bike eke. Thaniyama/yaluvo/gf ekka. Uva/matale/nuwara/nuwareliya oya tike. Hama parakama.

    පුලුවන් ඉක්මනට යන්න ඕනේ.

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,398
    1,230
    113
    Ratnapura
    සිරා ත‌්‍රෙඩ් එකක්. මමත් බ‌ොහොම මනාපයි හුදකලා බයික් රයිඩ්ස් වලට.
    වෙලාව අඩු නිසා ඉස්සර තරම් බයික් රයිඩ්ස් නෑ දැන්. ඉඳ හිට තමා..

    මගෙ ගමන් සගයා Yamaha TW 200

    අඩේ... මමත් TW එකක් පදින්නෙ...