Sex party & Legal aspect in SL 21+

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    මචන්ල කෙනෙක් කොලඹ සුපිරිම හෝටලයක රූම් එකක් බුක් කරල,මොඩෙල්ස්ල 5ක් 6ක් ගෙනල්ල සෙක්ස් පාටි එකක් දැම්මොත් ඒක නිති විරෝධිද?

    මොන නීතිය යටතෙද එහෙම නීති විරෝධි වෙන්නෙ?

    පොලිසියට මේක කලින් දැනගෙන වොරන්ට් එකක් අරන් ඇවිල්ල කට්ටිය ඇරෙස්ට් කරන්න නිතිමය හැකියාවක් තියෙනවද?
    පොලිසිය හෝටලේ රූම් එක රේඩ්කලොත් ඒ පාටී දාපු කෙනා කියනවනම් ,තමන් පාටිය දාන්නෙ හොටෙල් එකේ තමන් සල්ලි ගෙවල බුක් කරපු රූම් එකේ,,මේ රූම් එකේ මට කැමති දෙයක් කරන්න පුලුවන්,මේක පොදු ස්තානයක් නෙවේ කියල ඒක පිලි ගන්න පුලුවන්ද

    ගණිකා වෘත්තිය හා පොදුස්ථානවල අශෝබන ලෙස හැසිර්‍රිම නීතිවිරෝධි කියනව,,,පාදඩ පනතද මොකක්ද නිසාද? ගනිකා වෘතියෙ යෙදුන කියල අල්ලන්න සාක්කි ගන්නෙ සල්ලි ගත්ත කියන පදනමෙන් නේද..එතකොට සෙක්ස් පාටි වලට කොහොමද අදාල වෙන්නෙ...

    හුදෙක් උසස් අධ්යාපන දැනුම සදහා පමණි

    උගත් බුද්ධිමත් මිතුරන්ට සංවාදය විවෘතයි.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    It's not illegal since your private life is none of MY3's business........Only MY3's concern will be if your ladies pulled their bras out.....
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ප්‍රශ්න ටිකට උත්තර ලැබිලා පාර්ටි එක තියනවනම් ඉන්විටේශන් එකක් එවපං මතක ඇතුව.
    :yes::yes::yes::yes: :lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිටං ඇවිත් මඩුවලිංගෙන් තලනවලු එහෙම කරන අයට :sorry: :sorry:
    අධ්‍යාපන කටයුතු සඳහා subscribe කරන ලදී :baffled: :baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    හෝටලක නම් බැරියෝ . තමන්ට අවශ්‍ය නිවසක පැමිණෙන්නන්ගේ කැමැත්ත මත පුළුවන්.
    :shocked::shocked:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    හෝටලක නම් බැරියෝ . තමන්ට අවශ්‍ය නිවසක පැමිණෙන්නන්ගේ කැමැත්ත මත පුළුවන්.
    :shocked::shocked:

    ai hotel room eke illegal
    boy n kello 18y ta wadi nam ,unge kemeththen nam

    mona. Act ekeda
     
    Last edited: