Sex problem

Mr 1100

Member
Jul 4, 2018
6
0
0
මචන්ල මට ඊයෙ එක්සෑම් එකක් තිබුන. එක්සෑම් එක ලිය ලිය ඉද්දි ප්‍රශ්නයක් දැකල පොඩ්ඩඩක් කලබල උනා. ඒ එක්කම එකපාරම අර ෆීලින්ග් එක අැවිත් කලිසමෙ බ# ගියා. කෙල්ලෙක් ගැන නිකමටවත් හිතුනෙ ෑ ඒ වෙලේ. මීට කලින් කවදාවත් එහෙම වෙලා නෑ.
මන් වැල් බලන්න, අ# ගහන්න අැබ්බැහි වෙලත් නෑ. Stress නෑ
මට ලෙඩක්ද. :(

මේක අාතල් එකට දාපු පෝස්ට් එකක් නෙවෙයි
උදව් ඉල්ලල පෝස්ට් දැම්මම කුනුහරපෙන් බැනල රේප් කපන්නෙ බල්ලොන්ට ජාතක උන එවුන්
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෝස්ට් එකක් දැම්මාම මේකෙ ඉන්න හැම එකාටම thread එකේ link එක pm කරන්න ඕනෙ කියල උඹට කව්ද කිව්වෙ කියපංකො මුලිං?
    එලකිරියට ආව නං මේකෙ විදිහට ඉන්න දැනගනිං.
    උඹට කලිං මේකෙ ඕනෙ තරං උන් උදව් ඉල්ලල තියෙන ඔහොම link එක pm කරල නෑ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    moko case eka?
    ubata mala panala dakalama na wadiya
     
    Mr 1100

    Member
    Jul 4, 2018
    6
    0
    0
    පෝස්ට් එකක් දැම්මාම මේකෙ ඉන්න හැම එකාටම thread එකේ link එක pm කරන්න ඕනෙ කියල උඹට කව්ද කිව්වෙ කියපංකො මුලිං?
    එලකිරියට ආව නං මේකෙ විදිහට ඉන්න දැනගනිං.
    උඹට කලිං මේකෙ ඕනෙ තරං උන් උදව් ඉල්ලල තියෙන ඔහොම link එක pm කරල නෑ.

    දැන් උදව් කරාද මට
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    පෝස්ට් එකක් දැම්මාම මේකෙ ඉන්න හැම එකාටම thread එකේ link එක pm කරන්න ඕනෙ කියල උඹට කව්ද කිව්වෙ කියපංකො මුලිං?
    එලකිරියට ආව නං මේකෙ විදිහට ඉන්න දැනගනිං.
    උඹට කලිං මේකෙ ඕනෙ තරං උන් උදව් ඉල්ලල තියෙන ඔහොම link එක pm කරල නෑ.

    :baffled::baffled: DAMN
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    moko case eka?
    ubata mala panala dakalama na wadiya

    :baffled:
    මල පැන්නෙ නෑ බං අරූ අලුත් හින්ද කියා දුන්න :baffled:
    මේ යකා මේ ත්‍රෙඩ් එකේ link එක pm දානව :lol:

    දැන් උදව් කරාද මට

    එලකිරියෙ උදව් ඉල්ලන විදිහ කියාදෙන එක උදව් කිරීමක් තමා :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :baffled:
    මල පැන්නෙ නෑ බං අරූ අලුත් හින්ද කියා දුන්න :baffled:
    මේ යකා මේ ත්‍රෙඩ් එකේ link එක pm දානව :lol:

    එලකිරියෙ උදව් ඉල්ලන විදිහ කියාදෙන එක උදව් කිරීමක් තමා :yes:

    perumal me haadema karanne
    ape stress eka niwanna
    man wage cool eke hitahan:cool::cool: