Sex Therapy පාඨමාලාවක් කොළඹදී?
බොහෝ දෙනෙකුට යුග දිවියේ හමුවෙන ලිංගිකත්වය සම්බන්ධ ගැටළු වලට පිළිතුරු සෙවීමට ලෝකයේ භාවිතා කරන ඉතා සාර්ථකම සහ සුවිශේෂීම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස Sex Therapy හැඳින්විය හැකිය.
අද වනවිට ලෝකය පුරා උපදේශන ක්ෂේත්රයේ සේවය කරන සහ මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඉගනීම සිදුකරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ඒ පිළිබඳ ඇල්මක් ඇති සියලු දෙනාම ඉතා උනන්දුවෙන් හදාරන Sexy Therapy පාඨමාලාවක් කොළඹදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ “ආලෝකය” උපදේශන සේවා ඒකකය මගින් සංවිධානය කරන මෙම පාඨමාලාව Human sexual response,Common sexual disorders,Treatment for sexual disorders, Couple sexual Relationships ,Treatments Physical & psychological Relationship,factors in male & female sexual Dysfunctions වැනි මාතෘකා ගණනාවක්ම ආවරණය කෙරේ.
වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල, වෛද්‍ය මහේෂ් රාජසූරිය, වෛද්‍ය නීල් ප්‍රනාන්දු ඇතුළු දිවයිනේ ප්‍රකට වෛද්‍යවරුන් සහ උපදේශන සේවා ක්ෂේත්රයේ විශේෂඥයන් ගණනාවකගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන මෙම පාඨමාලාව 2018 ඔක්තෝම්බර් මස 5 සහ 6 යන දෙදින උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා කොළඹ 07, බුලර්ස් පටුමගේ, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ශ්රවණාකාරයේදි පැවැත්වෙන අතර සහභාගිවන්නන් සඳහා දිවා ආහාරයද සපයනු ලැබේ.
මෙම සුවිශේෂී පාඨමාලාව සඳහා සහභාගීවීමට කැමැත්තක් දක්වයිනම් :0728512823/0779895252/0112555455 යන දුරකතන අංක ඔස්සේ භද්‍ර උඩවත්ත මහත්මිය සම්බන්ධ කරගනිමින් අසුනක් වෙන්කරවාගත හැකිය. මෙම පාඨමාලාව සඳහා අයකරන්නේ රුපියල් 6500 ක් වැනි ඉතා අඩු මුදලක් වන අතර වායුසමනය කල දේශන ශාලා සහ නවීන තාක්ෂණික ඉගැන්වීම් පහසුකම් යටතේ, දිවා ආහාරය සහිතව ඉතා ක්‍රියාකාරී ආකාරයෙන් පැවැත්වෙන මෙම පාඨමාලාව වෘත්තීය උපදේශන ක්ෂේත්රයේ ඉදිරිය දකින්නට වෙර දරණ ඔබට විශේෂ අවස්ථාවක් වනු ඇත.
මෙම පාඨමාලාව අවසානයේ මෙය සාර්ථකව අවසන් කරන සියලුම දෙනාට සහතික පත්‍ර පිරිිනැමීමද සිදුකෙරේ.
උපුටා ගැනීම - www.her.lk