Sexy ආදිත්‍යා Live Cover Song 💋

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,763
    113
    පෘථිවිය
    අහිංසක දැරිවියක් බොලව්

    ලඟට ආවම නලවන්න හිතෙනවා මිසක් බෝල යවන්න හිතෙන්නේ කැත යක්කුන්ට බොලව්
     
    • Love
    Reactions: Ramiel

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අහිංසක දැරිවියක් බොලව්

    ලඟට ආවම නලවන්න හිතෙනවා මිසක් බෝල යවන්න හිතෙන්නේ කැත යක්කුන්ට බොලව්
    ahinsaka pata ewn thamai hodatama karanne
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    මම දැක්ක ලස්සන සහ නිහතමානී සහ talented ළමයෙක්. අර යොහානි වගේ ගොන් පඩ show නැහැ.
     
    • Love
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ ඒකි ලස්සනයි බං. + ගොඩක් Talented. + හෙන Decent. ❤️
    හරියටම හරි! තව එකක් ඇඩ් කරන්නද? මාර කොන්ෆිඩන්ට්. ඕකි පොඩි ළමෙක් හැටියට ඉන්දැද්දී මිනිස්සු කියපු දසබලු කතා එකෙක්වත් ගණන් ගන්නේ නැතුව හිනා වෙවී හිටිය බං. :love2: :love2: