මොහෙවත් තියන හැම ජරාවම අපේ එව්වෝ හෙන ත්රිල් එකෙන් කරන්නේ. සෙල්ෆි රැප් , සෙල්ෆි ගිලලා ඉන්නේ දැන් මිනිස්සු. මෙහෙම යනකොට මෙච්චර කාලයක් පරිස්සම් වෙලා ටිබ්බ් සංස්කෘතිය බින්දුවටම වැටෙනවා නෙහ් බන්. හෙන ලොල් ලෝකෙක ජිවත් වෙන්නේ සමහරු. කොහොමත් අපේ එව්වොන්ට ලිමිට් නැ නේ අන්තිමට කෙලවෙලා යනකන්ම් දන්නේත් නැ.