sexy මගේ පැංචී

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    උබලටත් හිනා යයිද බලපන් :lol: :eek: :shocked:

    නැත්නම් මුට බැනපන් :growl: :growl:
    මට නෙමේ :rofl:
    :lol::lol: :rofl: :baffled: :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා.. පට්ට යකෝ...
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මේවා දකින පොඩි එව්වෝ අනාගතේ මොන කරාවිද ? රටේ ආශ්චර්ය.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මොහෙවත් තියන හැම ජරාවම අපේ එව්වෝ හෙන ත්‍රිල් එකෙන් කරන්නේ. සෙල්ෆි රැප් , සෙල්ෆි ගිලලා ඉන්නේ දැන් මිනිස්සු. මෙහෙම යනකොට මෙච්චර කාලයක් පරිස්සම් වෙලා ටිබ්බ් සංස්කෘතිය බින්දුවටම වැටෙනවා නෙහ් බන්. හෙන ලොල් ලෝකෙක ජිවත් වෙන්නේ සමහරු. කොහොමත් අපේ එව්වොන්ට ලිමිට් නැ නේ අන්තිමට කෙලවෙලා යනකන්ම් දන්නේත් නැ.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මොහෙවත් තියන හැම ජරාවම අපේ එව්වෝ හෙන ත්‍රිල් එකෙන් කරන්නේ. සෙල්ෆි රැප් , සෙල්ෆි ගිලලා ඉන්නේ දැන් මිනිස්සු. මෙහෙම යනකොට මෙච්චර කාලයක් පරිස්සම් වෙලා ටිබ්බ් සංස්කෘතිය බින්දුවටම වැටෙනවා නෙහ් බන්. හෙන ලොල් ලෝකෙක ජිවත් වෙන්නේ සමහරු. කොහොමත් අපේ එව්වොන්ට ලිමිට් නැ නේ අන්තිමට කෙලවෙලා යනකන්ම් දන්නේත් නැ.

    ado eka nam aththa ban. anagate podi un mewane balanne
    kawada hari
    ewa tamai adarsheta ganne