Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sexy Chinese hacker hides Wi-Fi testing tools inside her HEELS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂකයින්ගේ ඇස් වසා ආරක්ෂක පද්ධති

හැක්කරන සරාගී යුවතිය.

වයි ෆයි පද්ධති වලට අනවසරයෙන් ඇතුළු විය හැකි උපකරණ කට්ටලයක් සඟවාගෙන යා හැකි කාන්තා පාවහන් යුගලයක් ත්‍රිමාණ(3D)මුද්‍රණ තාක්ෂණයෙන්

නිර්මාණය කිරීමට චීන හැකර්වරියක්සමත් වී තිබෙනවා.

(සෙක්සිසයිබර්) යන අන්වර්ථ නාමයකින් පෙනී සිටින මෙම හැකර්වරිය විසින් නිර්මාණය කරගනු ලැබූ එම සුවිශේෂී පාවහන් යුගලයේ ඇති කුටීර

වල එම උපකරණ සැඟවිය හැකි අතර, සපත්තු යුගලය ගැලවීමකින් තොරවම අවශ්‍ය කරන උපකරණ පිටතට ගත හැක.

එම කුටීර වල සඟවා තිබෙන්නේ ආරක්ෂක පද්ධතීන් හැක් කරන්නට අවශ්‍ය කරන උපකරණයි. malicious pen drive හා

වයි ෆයි හරහා නෙට්වර්ක් වලට සම්බන්ධ විය හැකි රවුටරය උදාහරණයක් ලෙස හැදින්විය හැක.

ZDNET වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, එවැනි පාවහන් යුගලයක් නිර්මාණය කරගන්නා ආකාරය දැක්වෙන විස්තර අන්තර්ජාලයට

එකතු කිරීමටද ඇය කටයුතු කර ඇත.

(Wu Ying Shoes) ලෙස හඳුන්වන එම පාවහන් යුගලය නිර්මාණය කර තිබෙන්නේ සරාගී ඇඳුම් කට්ටලයක් සමග පැලඳීමට සරිලන ලෙසයි.

ඇයගේ ශරීරයේ උද කොටසේ ඇති සරාගී බව නිසා ඉලක්කය මුලාවට පත්වෙන අතර, එවිට පාවහන් වල සැඟවී ඇති

අනතුර ඔවුන්ට පෙනෙන්නේ නැහැ.

යමෙකුගේ ආරක්ෂිත වයි ෆයි පද්ධතියක් හැක් කිරීමට නම්, නැවත ආරෝපණය කල හැකි කුඩා බැටරියකින් සමන්විත වයි ෆයි රවුටරයක් අවශ්‍ය වෙනවා.

ඒ සියලූම උපකරණ ඇයගේ පාවහන් තුල අන්තර්ගත වෙන බව පැවසුවොත් ඔබ පුදුමයට පත් වේවි.

ඇය පවසන පරිදි "L-MR10U" මත "OpenWRT" ස්ථාපනය කිරීම, රවුටරයක firmware Upgrade කරන තරම් සරල ක්‍රියාවකි.OpenWRT එක සාර්ථකව ෆ්ලෑෂ් කරගත් පසුව එකිනෙකට වෙනස් මෘදුකාංග බොහෝමයක් ධාවනය කිරීමට හැකියාව ඇති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියි.

USB KeyStrock Recorder, Retractable Ethernet Cable, සහ අගුළු

කඩනය සඟවා ඇත්තේ ඇයගේ දෙවෙනි සපත්තුවේය.

[QUOTE="Chami_Boy, post: 18880813, member: 541350"] [U][FONT="Book Antiqua"][COLOR="DarkRed"][SIZE="5"][CENTER]ආරක්ෂකයින්ගේ ඇස් වසා ආරක්ෂක පද්ධති හැක්කරන සරාගී යුවතිය.[/CENTER][/SIZE][/COLOR][/FONT][/U] [SIZE="4"][COLOR="Indigo"]වයි ෆයි පද්ධති වලට අනවසරයෙන් ඇතුළු විය හැකි උපකරණ කට්ටලයක් සඟවාගෙන යා හැකි කාන්තා පාවහන් යුගලයක් ත්‍රිමාණ(3D)මුද්‍රණ තාක්ෂණයෙන් නිර්මාණය කිරීමට චීන හැකර්වරියක්සමත් වී තිබෙනවා. (සෙක්සිසයිබර්) යන අන්වර්ථ නාමයකින් පෙනී සිටින මෙම හැකර්වරිය විසින් නිර්මාණය කරගනු ලැබූ එම සුවිශේෂී පාවහන් යුගලයේ ඇති කුටීර වල එම උපකරණ සැඟවිය හැකි අතර, සපත්තු යුගලය ගැලවීමකින් තොරවම අවශ්‍ය කරන උපකරණ පිටතට ගත හැක.[/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-jXVouitK6Kk/Vd6K4Z-cuEI/AAAAAAAAEwo/Yj_LeEJKhJk/s1600/sa.jpg[/IMG] [SIZE="4"][COLOR="Indigo"]එම කුටීර වල සඟවා තිබෙන්නේ ආරක්ෂක පද්ධතීන් හැක් කරන්නට අවශ්‍ය කරන උපකරණයි. malicious pen drive හා වයි ෆයි හරහා නෙට්වර්ක් වලට සම්බන්ධ විය හැකි රවුටරය උදාහරණයක් ලෙස හැදින්විය හැක. ZDNET වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, එවැනි පාවහන් යුගලයක් නිර්මාණය කරගන්නා ආකාරය දැක්වෙන විස්තර අන්තර්ජාලයට එකතු කිරීමටද ඇය කටයුතු කර ඇත. (Wu Ying Shoes) ලෙස හඳුන්වන එම පාවහන් යුගලය නිර්මාණය කර තිබෙන්නේ සරාගී ඇඳුම් කට්ටලයක් සමග පැලඳීමට සරිලන ලෙසයි. ඇයගේ ශරීරයේ උද කොටසේ ඇති සරාගී බව නිසා ඉලක්කය මුලාවට පත්වෙන අතර, එවිට පාවහන් වල සැඟවී ඇති අනතුර ඔවුන්ට පෙනෙන්නේ නැහැ. යමෙකුගේ ආරක්ෂිත වයි ෆයි පද්ධතියක් හැක් කිරීමට නම්, නැවත ආරෝපණය කල හැකි කුඩා බැටරියකින් සමන්විත වයි ෆයි රවුටරයක් අවශ්‍ය වෙනවා. ඒ සියලූම උපකරණ ඇයගේ පාවහන් තුල අන්තර්ගත වෙන බව පැවසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ඇය පවසන පරිදි "L-MR10U" මත "OpenWRT" ස්ථාපනය කිරීම, රවුටරයක firmware Upgrade කරන තරම් සරල ක්‍රියාවකි.OpenWRT එක සාර්ථකව ෆ්ලෑෂ් කරගත් පසුව එකිනෙකට වෙනස් මෘදුකාංග බොහෝමයක් ධාවනය කිරීමට හැකියාව ඇති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියි. [/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-ASFTo5-cSYQ/Vd6LDxlJP1I/AAAAAAAAEww/XnVAGcblG8I/s1600/fddfd.jpg[/IMG] [SIZE="4"][COLOR="Indigo"]USB KeyStrock Recorder, Retractable Ethernet Cable, සහ අගුළු කඩනය සඟවා ඇත්තේ ඇයගේ දෙවෙනි සපත්තුවේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom