Sexy Chinese hacker hides Wi-Fi testing tools inside her HEELS

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
ආරක්ෂකයින්ගේ ඇස් වසා ආරක්ෂක පද්ධති
හැක්කරන සරාගී යුවතිය.​

වයි ෆයි පද්ධති වලට අනවසරයෙන් ඇතුළු විය හැකි උපකරණ කට්ටලයක් සඟවාගෙන යා හැකි කාන්තා පාවහන් යුගලයක් ත්‍රිමාණ(3D)මුද්‍රණ තාක්ෂණයෙන්
නිර්මාණය කිරීමට චීන හැකර්වරියක්සමත් වී තිබෙනවා.

(සෙක්සිසයිබර්) යන අන්වර්ථ නාමයකින් පෙනී සිටින මෙම හැකර්වරිය විසින් නිර්මාණය කරගනු ලැබූ එම සුවිශේෂී පාවහන් යුගලයේ ඇති කුටීර
වල එම උපකරණ සැඟවිය හැකි අතර, සපත්තු යුගලය ගැලවීමකින් තොරවම අවශ්‍ය කරන උපකරණ පිටතට ගත හැක.

sa.jpg

එම කුටීර වල සඟවා තිබෙන්නේ ආරක්ෂක පද්ධතීන් හැක් කරන්නට අවශ්‍ය කරන උපකරණයි. malicious pen drive හා
වයි ෆයි හරහා නෙට්වර්ක් වලට සම්බන්ධ විය හැකි රවුටරය උදාහරණයක් ලෙස හැදින්විය හැක.

ZDNET වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, එවැනි පාවහන් යුගලයක් නිර්මාණය කරගන්නා ආකාරය දැක්වෙන විස්තර අන්තර්ජාලයට
එකතු කිරීමටද ඇය කටයුතු කර ඇත.

(Wu Ying Shoes) ලෙස හඳුන්වන එම පාවහන් යුගලය නිර්මාණය කර තිබෙන්නේ සරාගී ඇඳුම් කට්ටලයක් සමග පැලඳීමට සරිලන ලෙසයි.
ඇයගේ ශරීරයේ උද කොටසේ ඇති සරාගී බව නිසා ඉලක්කය මුලාවට පත්වෙන අතර, එවිට පාවහන් වල සැඟවී ඇති
අනතුර ඔවුන්ට පෙනෙන්නේ නැහැ.

යමෙකුගේ ආරක්‍ෂිත වයි ෆයි පද්ධතියක් හැක් කිරීමට නම්, නැවත ආරෝපණය කල හැකි කුඩා බැටරියකින් සමන්විත වයි ෆයි රවුටරයක් අවශ්‍ය වෙනවා.
ඒ සියලූම උපකරණ ඇයගේ පාවහන් තුල අන්තර්ගත වෙන බව පැවසුවොත් ඔබ පුදුමයට පත් වේවි.

ඇය පවසන පරිදි "L-MR10U" මත "OpenWRT" ස්ථාපනය කිරීම, රවුටරයක firmware Upgrade කරන තරම් සරල ක්‍රියාවකි.OpenWRT එක සාර්ථකව ෆ්ලෑෂ් කරගත් පසුව එකිනෙකට වෙනස් මෘදුකාංග බොහෝමයක් ධාවනය කිරීමට හැකියාව ඇති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියි.

fddfd.jpg

USB KeyStrock Recorder, Retractable Ethernet Cable, සහ අගුළු
කඩනය සඟවා ඇත්තේ ඇයගේ දෙවෙනි සපත්තුවේය.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Wifi මොනම අයුරකින්වත් හැක් කරන්න බැහැ. මේක නිකන් ෆේක් News එකක් බන්.
 
vjsam

Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    Wifi මොනම අයුරකින්වත් හැක් කරන්න බැහැ. මේක නිකන් ෆේක් News එකක් බන්.

    මචන් උඹ ඔය වයි ෆයි ගැන දැනගෙනද කතා කරන්නේ.. :)
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් උඹ ඔය වයි ෆයි ගැන දැනගෙනද කතා කරන්නේ.. :)

    Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.

    :lol::lol::lol::lol::rofl::rofl:
    ලිද පමණි උරුමේ
    well.jpg

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.
    wifi hack karanna puluwan ban,linux walin ehema gemak nathuwa oya gewal wala thiyena wifi routers ehema hack karanna puluwan,Nodanna un ta nam ba thamai ,owa gena danna kiyana un ta nam puluwan :D
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.

    :confused::confused::confused::rolleyes::rolleyes::P:P:P
     
    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.

    මූ ඇදගෙන නාගෙන වගේ...:D:D:D