Sexy Girl 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    ඇයි යකෝ උබට දුන්නෙ. මම ත්‍රෙඩ් එකකුත් දැම්මනේ ඒකට.
    ඔව් තෝ දීපු එක ඉලස්ට්‍රේටර් ෆයිල් එකක් නේද, එක ඕපන් කලාම බ්ලෑන්ක් පේජ් එකක්නේ එන්නේ. මට මතකයි මම ඒක නිසා ඩිලීට් කළා. 😖
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,236
    21,090
    113
    ඔව් තෝ දීපු එක ඉලස්ට්‍රේටර් ෆයිල් එකක් නේද, එක ඕපන් කලාම බ්ලෑන්ක් පේජ් එකක්නේ එන්නේ. මට මතකයි මම ඒක නිසා ඩිලීට් කළා. 😖
    යකෝ ඒක් දාගන්නෙ කොහොමද කියලත් මන් ඊට පස්සෙ උබට කිව්වනේ දාගත්තෙ නැද්ද? ඒක් බන් කලර් පැලට් එකක් එක ස්වැචස් වලින් ලෝඩ් කරපන්. එතකොට එනවා. :-) :angry::angry:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    යකෝ ඒක් දාගන්නෙ කොහොමද කියලත් මන් ඊට පස්සෙ උබට කිව්වනේ දාගත්තෙ නැද්ද? ඒක් බන් කලර් පැලට් එකක් එක ස්වැචස් වලින් ලෝඩ් කරපන්. එතකොට එනවා. :-) :angry::angry:
    තෝ එහෙම එකක් කිව්වේ නෑනේ. ආයේ එවහන්
     
    • Angry
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,236
    21,090
    113
    තෝ එහෙම එකක් කිව්වේ නෑනේ. ආයේ එවහන්
    1602264370539.png

    චැනල් එකට ගිහින් ගනින් :angry::angry::angry:
     
    • Wow
    Reactions: Heshan Daminda